ගොඩක් වෙලාවට පින්තුරයක් අන්ත්‍ර්ජාලයට එකතු කරන්නෙ කාගෙ හො ආවදානය දිනා ගන්න,ඒකට ප්‍රත්චාර දවයි කියල ,ඒ ලැබෙන ප්‍රතිචාර හැඅ වෙලාවෙම හොදම වෙන්න විදියක් නැ නෙ හොද හො නරක දාරග්න බැරි නම් මොකට්ද ෆොටොස් සුට් කරන්නෙ:yes: හැම තිස්සෙම පට්ට කැල්ල මාර ලස්සනයි ,අහිංසකයි හුරු බුහුටි කියලා කියන්න තරම්...