1. T

    bhawana

    මට දන්නා කවුරු හරි කියනවද කොළඹ අවට තියෙන භාවනා පන්තියක් තියෙන තැනක්?
  2. T

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මචන්ලා කවුද ඩයලොග් IP TV යුස්‌ කරන්නේ? එකේ හැම වෙලාවෙම channel හැම එකක්ම වගේ වැඩ කරනවද බන් ? මම ට්‍රය් කරා අද එක channel එකයි නේ වැඩ කරන්නේ
  3. T

    වෙඩින් එකකට අදින්න ෂර්ට් එකක්

    වෙඩින් එකකට අදින්න ෂර්ට් එකක් මචන්ලා අනිද්දා වෙඩින් එකක් තියෙනවා. තාම ඇදුම් මොනවත් ගත්තේ නෑ, වෙඩින් එකකට ගැලපෙන ෂර්ට් එකකට හොද කලර් මොනවද? ඔෆිස් එකට යද්දිත් ගොඩ දා ගන්න පුළුවන් කලර් එකක් කියපල්ලකෝ. බ්ලෙසර් එකකුත් අදින්න ඉන්නේ බ්ලැක් කලර්
  4. T

    Torrent Direct කරන්නෙ මොකෙන්ද?

    Furk.net wala Invite code ekak dapalla loku udawwak
  5. T

    PK (2014) 700MB

    thanks
  6. T

    GOOGLE Translate දැන් සිංහල බසින් ලබා ගන්න!!

    BUMP Dan sinhala sub daana ayata ehema wada godak lesi wei
  7. T

    ෴ කුජ අපලයට ප්‍රථිකර්ම ෴

    ධනු ලග්න කෙනෙක් ගේ කුජ 4 තියෙනවා කියන්නේ කුජ දොශයද?
  8. T

    ෴ කුජ අපලයට ප්‍රථිකර්ම ෴

    ගොඩක් ස්තූති, මචන් මොකක්ද කුජ දෝෂය කියන්නේ? එහෙම අයට බදින්න පරක්කු කියන්නේ ඇත්තද? පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ ලොකු උදව්වක් ධනු ලග්න කෙනෙක් ගේ කුජ 4 තියෙනවා කියන්නේ කුජ දොශයද?
  9. T

    [Photos] කිම් කාර්ඬේෂියන් පේපර් සඟරාවට සියළු සළ&#354

    [Photos] කිම් කාර්ඬේෂියන් පේපර් සඟරාවට සියළු සළ&#354 සරාගී නිළි කිම් කාර්ඬේෂියන් පේපර් සගරාවේ කවරය වෙනුවෙන් නිරුවත් නිරූපණයකට එක්ව ඇතැයි වාර්තා වේ. මෙන්න ෆොටෝ ටික ෆොටෝ ඔක්කොම දාන්න බෑ හොදම ටික මෙතැනින් හොදයි නම් සලකල යන්න :yes::yes:
  10. T

    කෙට්ටු උන්ට-මහත් වෙන්න Reply

    Machan oka aragena nawattapu ayata side effects adu kara ganna kramayak nadda? wena beheth wage?

    No contents