ඔලුබක්කා උඹ මට රික්වෙස්ට් එකක් දාලා තිබුනා වගේ මතකයක් තියෙනව.![]()
මොකේද?

ඔලුබක්කා උඹ මට රික්වෙස්ට් එකක් දාලා තිබුනා වගේ මතකයක් තියෙනව.![]()

හයු එක වැඩ කුකුලොහ්...
එවෙලෙම බාගන්න නම් මං කරන්නෙ එපිසඩ් එකින් එක හොයල ෆයිල්ස්ට්‍රීම් එකට දාල බාන එක..
1ජීබී වලට අඩු ඕනෙ එකක් බෑවෑකි.. ස්පීඩ් එනව 16mbps වුනත්
රිසියුම් කරන්නත් පුළුවන්
සතිගනං වගේ බාන්න ෆිල්ම් එකක් වගේනම් හයු එකට දාල බානවඒකෙනම් ගිය සතියෙ ව්අගේ මැක්ස් ආවෙ 800kBps දැන්නං කොහොමද දන්නෙ නෑ..
සීඩ්ස් අඩු එකක් වගේනම් furk වලට දාල බානවඋන් දවස් ගනං තියාගෙන සීඩ් එන එන වෙලාවට අදිනව
අනික අපි බාපු එක තව කවුරු හරි බාලනම් අපිට බෑවෙනකංබලං ඉන්න ඕනෙ.. කෙලින්ම ඒකම අපේ අකෞන්ට් එකටත් ලින්ක් කල්ල උන් දෙන්නෙ
අද ගේම් ඔෆ් ත්‍රෝන්ස් 4වෙනි සීසන් එකම බෑව ෆයිල් ස්ට්‍රීම් එකෙන්ෆර්ක් වල දවස බාන්න පුළුවන් මැක්ස් 1GB වගේ.. ඊට වඩා බෑ..
![]()

mm hive eken dawasakata film 7-8k banawa (eka digatama newei) speed eka wadiyne trnt wada
මේ ඉන්නෙ ටීවී සීරිස් කාපර්.
ෆ්ලෑශ් 12 ඉදන් ඒවා ටිකයි. ඇරෝ අලුත් එකයි. h265 එපා. මම බාන්නෙ eztv කොපිය.


හයිව් දැන් ලිමිටඩ් කුකුලොහ්
ෆර්ක් එකෙන් දෙන්නෙ 1 gb නෙ. ඒක ඩයලොග් පැය දෙකේ එවුවට හරි යන්නෙ නෑ.හැබැයි ෆර්ක් තමා බෙස්ට්.ෆයිල්ස්ට්‍රීම් වැඩිය ට්‍රයි කොරල නෑ. ඒක හොදයිද බන්? ඒකෙ අවාසි මොනාද බන්?
furk account hadanna puluwan. eth loku file ekak banna bane.




hive වලට වඩා torrent speed.
Optimus Prime therune na ban