මට ඊයෙ නිව්ස් වලිනුයි දැනගත්තෙ අපෙ ජනපතිතුමා වෛදවිද්යා විසේසක්නයෙක් කියාල.ලෙඩ්ඩු බාර ගන්න ඕන විදිහ, බාරගන්න ඕන තැන්, ලෙඩ්ඩු පරික්ශාකරන නිවැරදි ක්‍රමය, ප්‍රතිකාර විදි අපූරුවට කියල දුන්න
හරිම සතුටුයි ඒ දොස්තර වරුන්ට වෛද්ය විද්දියාව 'අ' යන්නෙ ඉදන් සරලව උගන්නනව දැක්කම දොස්තරලත් හෝඩියෙ බබාල වගෙ...