1. aravinda145

    Android Screen Recorder Help

    Machanla, Puluannam root karanne nethuwa use karanna puluwan screen recorder app ekak hoyala denawada android walata.:(.
  2. aravinda145

    බියගම බන්ඩාරවත්ත

    උඹ යන වෙලාව අනුව වෙනස් වෙනවා. 4,5න් පස්සෙ ගියොත් නම් බියගම බියර් එක හරියෙ ලොකු ට්‍රැෆික් එකක් තියෙනවා.සමහර වෙලවට 40 min විතර ඉන්න වෙනවා. අනිත් වෙලාවලට නම් 20min වලින් විතර යන්න පුලුවන්.
  3. aravinda145

    whts ur blood group

    O-
  4. aravinda145

    Real Meaning (සැබෑ අර්ථය)

    http://real-meanings.blogspot.com/2011/12/gahaka-mal-pipila-by-karunarathna.html
  5. aravinda145

    Best Software Companies in Sri Lanka

    Agreed. :)
  6. aravinda145

    Best Software Companies in Sri Lanka

    Good Thread. :D
  7. aravinda145

    Ado mewa acting da??nath namm siraa da ?

    මේක ඇත්තද බොරුද කියන්නනම් දන්නෙ නෑ මචං. ඒ උනාට මේ ලෝකෙ මිනිස් ඇසට ගෝචර නොවෙන දේවල් ගොඩක් තියෙනවා. බුදු දහමෙත් එහෙම සඳහන් වෙනවනේ. කොහොම නමුත් මට කියන්න තියෙන්නෙ මේකෙ ඉන්න පුද්ගලයා ඉතිපිසෝ ගාථාව කියල කියන්නෙ මම දන්න ගාථාව නම් නෙවෙයි... ඉතිපිසෝ ගථාව වත් හරියට නොදන්න පුද්ගලයෙක්ට මේ වගේ දෙයක් කරන්න...
  8. aravinda145

    සුරාන්තය ප්‍රමාද කරන tablets මොනවාද

    ඕකට උත්තරේ තමයි හිත.සයිඩ් එෆෙක්ස් නෑ.වැඩේ කරන අතරමග වෙන දෙයක් ගැන හිතපං. බලපු ෆිල්ම් එකක්(XXX newe), සින්දුවක් වගේ දෙයක්. ඕක ස්පීඩ් අප් කරන්නත් ස්ලෝ ඩවුන් කරන්නත් පුලුවන් ගේමක් නැතුව. :D
  9. aravinda145

    ElaKiri Counter Strike 1.6 Sri Lanka Test server

    Server Down? :(
  10. aravinda145

    Pusswedilla DVD NEW , tiyenawda?

    Oya set ekata passe thawa aluth tikak thiyenawada koheda ban.. :confused:
  11. aravinda145

    කාමය රාගය රතිකෙලිය කලාත්මක ඇසින් බලන්න ...!!!

    මගේ කලාත්මක ඇහේ අස්පට් එකක වගේ.මට මුකුත් පේන්න්නේ නෑනේ
  12. aravinda145

    ElaKiri Counter Strike 1.6 Sri Lanka Test server

    "You have been banned from this server" Can some admin let me know the reason. Cos I didn't hack and I am a steam player. Here's my Steam ID : 1661 STEAM_0:1:30088853 0 00:21 74 0
  13. aravinda145

    How To Buy Nexus 4 From Google to SL

    Nice Post .. Rep++
  14. aravinda145

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

    මම නම් දුන්නා ඕං.. :D
  15. aravinda145

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

    කඹ Super Kings :D
  16. aravinda145

    Skype Help

    Currently yana call ekakata join wennath be neda?
  17. aravinda145

    Skype Help

    thanx machan.. rep 7++:D
  18. aravinda145

    Skype Help

    SKype wala ekama ID/Password eken machine 2kin log wela hitiyoth e skype ID ekata ena calls places 2nma ekapara listen karanna puluwanda?:frown::frown::frown:
  19. aravinda145

    IT JOB INTERVIEW

    Important thread.. rep++ :)

    No contents