1. -333-

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    ඊළග match එකට banuka වෙනුවට බන්ඩ ගසන්න ඕන.
  2. -333-

    The Takeover (2022)

    direct link nedh da..?
  3. -333-

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    මොකෝ බං උනේ? Match එක බලන්න විදියක් නැහැ.
  4. -333-

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    අපිට එක්ස්ට්‍රා ලකුණු දෙකක් දෙන්න සාකච්චාවක් යනවලු නේ ද? අපි ලු දැනට වැඩිම miles ගණනක් ෆ්ලයි කරලා තියෙන team එක.
  5. -333-

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    අපිට තව කල් තියෙනවා බං. අපි නවකයන් රැසකින් සැදුම් ලත් නවක කන්යමක්. දැන් ගහන්නේ එක්ස්පිරියෙන්ස් අරන් matured වෙන්න.
  6. -333-

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    අර කොට ගයානය. කොලිගේ දකුණු ඇ ටේ කියන්නේ. පොර අද match එක බලන්න ශ්‍රී ලංකා වෙනද අදින ඇදුමම ඇදන් ගිහිං, පොර නිදි.
  7. -333-

    Virat Kohli 'NOT okay' with 'appalling' invasion of privacy at Perth team hotel

    අපේ උන්ගේ රූම් එකකට පැන්නොත් කොහොමද? දනුෂ්කගේ වගේ
  8. -333-

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    Ausi යො යන්න ඕන. උන් අපිට වඩා දක්ෂයි. දසුන් කියනවා වගේ අපි තවම පොඩි තරුණ කණ්ඩායමක්. අපේ team එක ලොකු වෙලා පරිණත වෙලා අවාම තමා සේමි යන්න plan කරන් ඉන්නේ. එතකන් අපි කලබල නොවී ඉන්න ඕන. පිස්ස්සෝ කලබල උනාට ප්‍රමොදය කල්බල නැහැ. අපි ගියොත් ඉන්දියාව මහේල එක්ක ජිල්ඉ මාට් එකක් දාලා කෝහොම හරි cup එක...
  9. -333-

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    පැන්ඩා (තිසර පෙරේරා) ගේ හෙන campain එකක් යනවා නේද fb වල. Power හිටර් ල කවුද කියලා පෙන්නන්න. පොර නිව් සීලන්ඩ් 100 ක් ගගන එකක්.
  10. -333-

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    අපි වර්ල්ඩ් කප් එකට සති දෙකකට කලිං ම අව, අපි ඕස්ට්‍රේලයානු ළමයි සතුටු කළා. අපි හොඳ ළමයි කියලා, ලකුණු 01 ක් වැඩි පූර ඉල්ල ගන්න බැරි වෙයි ද? Semi යන්න නෙමෙයි. අපේ කැපවීම, උත්සාහය, උනන්දුව කරුණු සලකල දෙන්න බෑ ලු ද?
  11. -333-

    PHBhagya අක්කා කෝ?

    සිංහල බෙහෙත් වලින් ගොඩ දාන්න තිබ්බා නේ. මිස් ඔයා අඩුම, හොද doctors ල දෙතුන් දෙනෙක් ගෙන් වත් ඇහුවද ? මොකද ලංකාවේ උන් තියන එක එක ඒවා අරන් දාන්න හරිම දක්ෂයෝ. තාත්තට ඉක්මනට සනීප වෙයි මිස්. මම පුළුවන් උනොත් අද එන්න බලන්නම්. මෙයා ගැනු කෙනෙක්. මට සැහෙන්න උදවු කරලා තියෙනවා. හම්බවෙලා ත් තියෙනවා...
  12. -333-

    J Silva දැන්නම් පිස්සුව වැඩිවෙලා

    ඌ මොකෝ කියන්නේ? කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ලෝකේම කනත්තකට ගන්නවත් විකුණානවලු ද? මාස ගානකින් බිලියන 7 ක් මිනී ගොඩ ගැහෙන්න. නැත්තම් කොළඹ ට සීනි ලෝරියක් ගෙනකෝ ට accident වෙලා, කුබී බිලියන 20 ක් වහලා, එකෙන් බිලියන 7 ක් මැරෙයි කියනවා ද?
  13. -333-

    Questions iPad Pro 11 Buying help

    ඕකුන්ගේ බඩු chater බං. බඩු ඒවන්නේත් යන්න පාරක් වත් නැති හෙන අස්සක ඉඳන්. කොළඹට 200km ට වැඩි. අනික කලෙන් කාලෙට උන්ගේ ඔෆිස් ලොකේෂන් වෙනස් වෙනවා. උන්ගේ ඩබල් meaning මාර්කටින් වලට කොල්ලො කෙල්ලො අහු වෙන සීන් එකක් තියෙන්නේ. Waranty cliam කරන්න උන්ගේ stores වලට අරන් යන්න ඕන කොහෙද අස්සක උඩ මම කිවුව...
  14. -333-

    යාල සිද්ධියට මහින්ද අමරවීරගෙ අයියගෙ පුතා අධිකරනයට. එතකොට රත්තරන්ගෙ බෑනා?

    පොර තවම deal එක කථා කරන ගමන් වෙන්න ඕන. Deal එක ගාන හරි ගියාම ගිහින් ඇප අරගෙන එයි. ලංකාවේ judje කෙනෙක් වෙනවා කියන්නෙත් පට්ට නේ.
  15. -333-

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    මෙකී විතරක් නෙමේ හෙන සෙට් එකක් ගිහිං ඉන්නවා. FB ෆුල් list එක දාලා තිබ්බා. ඕකුන්ට ගහන්නේ නම් මෙහෙන් ausi ගිහින් ඉන්න උන් කියලා කියන්නේ. ක්‍රිකට් team එකේ උන්ට සෙට් වෙන්නේ මෙහෙන් ausi ගිහිං පදිංචි වෙලා ඉන්න පොඩි කෙල්ලො කියල කියන්නේ. උන්ගේ ෆන් එක උන් ගන්න ඕන. නිළියෝ විතරක් නෙමේ නළුවෝ ත් හෙනට...
  16. -333-

    branded බඩු ලාබේට

    @Emios
  17. -333-

    Flutter / NodeJS / CodeIgniter Developer needed for a Long-term Project

    කීයක් ගෙවනවාද? ඔහොම කරන ගොඩක් එවුන් කියන්නේ app profit එකෙන් ගෙවනවා කියලා බයිලා. පළවෙනි මාස දෙකේ profit ඊට පස්සේ ලොවෙත් ලොස්ට් කියලා 20,000 ක් දෙන්නම් කියනවා. ලංකාවේ project නම් මරා ල තමා. ඔය කියලා තියෙන technologies හරිය ට දන්න එකෙක් නම් ලක්ෂ 2 කට අඩුවෙන් නම් හොයා ගන්න නම් හම්බ වෙන්නේ නැහැ
  18. -333-

    Girlfriendට අමතක නොවන Birthday සප්‍රයිස් එකක් දෙන්න ලෑස්තිය

    පොඩියට party එකක් අරන් නුවර අරන් ගිහින් ෆක් එකකුත් දීලා, අනිත් සල්ලි FD එකක් දාලා ඉඩමක් ගන්න ඉතුරු කර ගනී න්. ඔය stripers, මෝචරි සීන් දාන්න ගිහිං කෙල්ල සයිකෝ නෙමේ නම් එකී දැන ගන්නවා උබ අමු සයිකො කියලා
  19. -333-

    GAS nedda ai?

    Price අඩු කරන්න යනවා first වීක් ඉදන්. ඒක නිසා gas කඩවල් වලට order කරන්නේ නැහැ. උන්ට පාඩු වෙන නිසා. 3000 ක් කරන්න යනවා කියලා කියනවා. එච්චර අඩු වෙන් නැති වෙයි. ලිට්රෝ උන්ගේ ණය ඔක්කොම ගෙවලා ඉවරලු. 4000 ක් කරයි
  20. -333-

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    One team Sri Lanka FB page එකේ ෆොටෝ එකක් දාලා නේද. එක මෙතැන දන්නේ කොහොමද. කුසාලගේ මගුලත් ඉවර වෙයි වගේ ටීනා ශනෙල් පව් ඕයි ------ Post added on 1667046938 Glenn Phillips: 104 Sri Lanka: 102-10 Glenn Phillips Won By 2 Runs🔥 ------ Post added on 1667047284

    No contents