ඇත්තටම මොහොන් ලාල් කියන්නෙ නම් හොද චරිතයක්.එයා කුමන පදනමකින් මේ තීරනය ගත්තත් මේ වෙලාවෙ හැටියට කාලෝචිතයි කියලා හිතනවා,දැන් නම් විපක්ශයකින් වෙන්න ඕන වගකීම්,යුතුකම් වෙන්නෙ නෑ කියල තමයි හිතෙන්නේ,නිතරම විවේචනය කරලා,බොරුවට පෙලපාලි ගිහින් ඊයෙ වගේ පිස්සු වැඩ(ජ.වි.පෙ.කොටුවෙ දී කරපු උද්ඝෝශනය)රටේ සම්පත්...