මචන් ඔයාගේ උත්සාහය නම් නියමයි.පොඩි යෝජනාවක් තියනවා,ඔයා පාවිච්චි කරන සමහර අමුද්‍රව්ය ඇත්තටම මට නම් අලුත් දේවල්,උදාහරනයක් විදියට ඔයිස්ටර් සෝස් එක,පස්සෙ මට ඒක ෆුඩ් සිටියෙන් හම්බ උනා,පුලුවන් කමක් තියේනම් ඒ වගේ දේවල් අපිට ගන්න පුලුවන් තැන් හෝ ඒවාට විකල්ප වශයෙන් ගන්න පුලුවන් දේවල් සදහන් කරන්න පුලුවන්...