area 51 කියන්නෙ ඇමෙරිකාවෙ නෙවාඩා ප්‍රාන්තේ තියෙන ප්‍රදේශයක්.මේක අධි ආරක්ෂිත කලාපයක්.විශාල හමුදා කදවුරකින් මෙය සමන්විත වෙලා තියෙනවා.මේකෙ තියෙන ආරක්ෂාව කොච්චරද කියනවනම් මේකට ඉහලින් ඇමෙරිකාවෙ ජනාධිපතිටවත් යන්න බෑ.රොස්වෙල් සිද්ධියත් එක්ක තමයි මේ ප්‍රදේශය කතාබහට ලක්වෙන්නෙ.රොස්වෙල් සිද්දියේදී ඉතුරු උන...