1. prageeth119lk

    එල [IMG]

    එල [IMG]
  2. prageeth119lk

    කොන්ඩේ හිටෙව්වා 2 - Results Updating

    කෙස් ගහකට 100ඉ යකො:dull::dull: සාමන්‍ය මිනිහෙක්ගෙ ඔලුවෙ කෙස් ගස් 180000කද කොහෙද තියෙනවා ලු උබෙ ඔලුවෙ ප්‍රමානයෙන් කෙස් අඩු කොටස කොච්චරක්ද කියලා බෙදලා, ඒ ප්‍රමනාය කෙස් ගස් කියක් විතර හිටිද කියලා බලල ඒක 100න් වැඩි කරලා බලපන්:P
  3. prageeth119lk

    Google Sinhala Translater..

    :cool:
  4. prageeth119lk

    driving licence help!

    විඟාගයට එන ප්‍රශ්න හරියට ත්‍රිවිල් එකට රෝද කියද වගෙ එවා සම්හර වෙලාවට අමතක වෙනවා අමතර රොදයකුත් තියෙනවා කියලා:P කලින් පාරක් වාහනෙක ගියපු කෙනෙක් නෙ ඔය ප්‍රශ්න වලට උත්තර දෙන්න පුලුවන් ගේමක් නැතුව:dull:
  5. prageeth119lk

    ### ගණන් උස්සනවා නම් මෙන්න ###

    මම හිතුවෙ කෙල්ලෙක් ගැන කියලා:P +++
  6. prageeth119lk

    මහජන බැංකුව

    සුභ අනාගතයක්:dull:
  7. prageeth119lk

    මචන්ලා DEFENDER එකක් ඕන (Specialist ලා ) එන්ඩෝ

    වාහන ගැන වැඩිය දන්නෙ නැහැ බන්.. බම්ප්
  8. prageeth119lk

    pre paid help

    උබට අව්ශ්‍ය ඩෙටා ප්‍රමානය වැයකරන්න පුලුවන් මුද වගෙ කිව්ව නම් උදව් කරන්න එන අයට ලෙසි වෙසි:dull:
  9. prageeth119lk

    කොන්ඩේ හිටෙව්වා 2 - Results Updating

    මොකො:rolleyes: මගෙත් දැන් තියෙන්නෙ උබෙ ඔය තියෙනවා වගෙ :dull: ඔය ඉතුරු ටික පුරවන්න කියක් විතර යයිද:rolleyes:
  10. prageeth119lk

    pre paid help

    ස්පීඩ් එකට හරි යන්න ඩෙටා නැත්නම් ඉක්මනට ඉවර වෙනවා නෙ ස්ලො කනෙක්ශන් එකක් ගනින්:P:P
  11. prageeth119lk

    PLS Report This

    b u m p
  12. prageeth119lk

    Flying Fish බලපු නැති අයට

    අපේ එවුන් හැමෝම මේ ෆිල්ම් එක බලලා තියෙනවා. හැබැයි ගයේෂාට උඩ දදා ගහන සීන් එක විතරයි.

    No contents