මාත් අරන් තිබ්බා, මෙහෙට සිග්නල් නෑ යන්තන් එක බාර් එකක් වගේ එනවා කලාතුරකින්. ඒත් ශේප් එකේ youtube උනත් බලන්න පුලුවන් කාලගුනේ හොඳනම්. පස්සෙ කොරන්ටයින් කාලෙ උන් අලුත් කනෙක්ශන් දීලා තිබ්බා. වට්සැප් වත් ලෝඩ් වෙන්නැතුව ගියා ඒකෙන් :( ඉතින් මොබිටෙල් වලට මාරු උනා. කවරේජ් තියේ නම් උන්ගෙ සර්විස් සුපිරි :yes: