ජනවාරි කස්ටො පොල්ල තිබ්බෙ නැතොත් ගොඩ, එක කාඩ් එකකින් නම් මාස 48ක් දුන්නා 0% , කොහොමත් නහුතෙට කෙල වෙලා රිකවරි මෝඩ් එකේ ඉද්දි තමයි වරුසාවයි දෙසැම්බරුයි ආවෙ. අපිට දෙසැම්බර් කියන්නෙ කොහොමත් හාල් මාසයක්. මම තාමත් ලොකුම ලිමිට් එක තියන කාඩ් එක පරිස්සම් කරන් ඉන්නෙ රෝල හිර උනොත් බේරගන්න (1.5මි), බැරිම...