WHT කියන්නේ VAT නෙවෙයි යකුනේ.... Withholding Tax ඒ කියන්නේ රඳවාගැනීමේ බද්ද.
ඒක FD වලට ලැබෙන පොලියෙන් ප්‍රතිශතයක් තමා කපාගන්නේ. ආණ්ඩුව ගෙනියන්නත් එපැයි ඉතිං.:D
ඒකට වෙනම ෆෝර්ම් එකක් තියෙනවා, WHT කපන්න එපා මගේ ඉතිරිකිරීම් මත ලැබෙන පොලිය WHT කපන්න ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් නියම කරලා තියෙන...