නිමාලිව හීනෙන් පේනවා....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    නිමාලිව හීනෙන් පේනවා....

    දැන් ලගකදී ඉදන් හැමදාම රැට නිමාලි හීනෙන් පේනවා... එකම සීන් එකක්.... හීනේ හොදම හරියේ ද ඇහැරෙනවා.... ඊට පස්සේ නින්ද යන්නේ නෑ.... ගොඩක් කාලෙකින් දැක්කෙත් නෑ... කරදරයක් ද දන්නේ නෑ....:(:(:(
     
    Last edited:

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    දැන් ලගකදී ඉදන් හැමදාම රැට හිමාලිව හීනෙන් පේනවා... එකම සීන් එකක්.... හීනේ හොදම හරියේ ද ඇහැරෙනවා.... ඊට පස්සේ නින්ද යන්නේ නෑ.... ගොඩක් කාලෙකින් දැක්කෙත් නෑ... කරදරයක් ද දන්නේ නෑ....:(:(:(
    නිමාලිද හිමාලිද හරියට කියහන්
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හොඳම හරිය කිවේ :rolleyes: පැහැදිලි මදිනේ

    එයා ළගට එනවා.... මම ලැජ්ජාවෙන් බිම බලා ගන්නවා.... එයා අහනවා මොකද මැට්ටෝ ලැජ්ජාවෙන් කියලා.... බෑ මං ලැජ්ජයි....:sorry:
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113
    mp3

    මචන්ලා, ලංකාවෙ එතෙක් මෙතෙක් ගායනා කරපු සියළුම MP3 හෝ වැඩිහරයික් තියෙන කෙනෙක් ඉන්නවද? මට කොෆියක් ගන්න... ගානක් ගෙවනවා..
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මචන්ලා, ලංකාවෙ එතෙක් මෙතෙක් ගායනා කරපු සියළුම MP3 හෝ වැඩිහරයික් තියෙන කෙනෙක් ඉන්නවද? මට කොෆියක් ගන්න... ගානක් ගෙවනවා..

    thibe... 6700k atha:yes::yes:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කව්ද නිමාලි? photo එකක් ඕනේ...

    ඔය wet dream එකක්...oil ටික මාරු කළා නම් හරි
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හීනෙන් වඳුරො වැඳිරියො පේන්නෙ මොකෙං හරි වැටිල අතක් පයක් කැඩෙන්න ලං වුනහමලු :yes: