ඔව් බන්z. ලොවෙත් චාටර් කරවන එව්වා අහනවා
මම කරපු campz project එකක් තිබ්බා ඒක මම හරියට මම කරාද බලන්න මුන් බොරු කියලා ඇහුවා එහෙම නේද කරන්නේ කියලා. මම ලොවෙත් හිතට අරන් කිව්වා නැහැ එහෙම නෙමෙයි මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා සීන් එක කිව්වා කරපු හැටි.. ඊට පස්සේ ඩයල් එක ගුඩ් ගුඩ් කියල හිනා උනේ නැතැ. මට...