1. කෝරලේමහත්තයා

    Dolphine Super G L Van.

    කැමතිම වාහනයක් නමුත් දැන් වෙලාව නෙමෙයි ඒකට..
  2. කෝරලේමහත්තයා

    .: The Ruins (නෂ්ටාවිශේෂ) :.

    එකත් බලමොකෝ බලන්න...+2
  3. කෝරලේමහත්තයා

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) [Season - 2] :.

    මවුස් එක උඩින් අත තියන් නිදාගන්න විතරයි තියෙන්නේ ... ත්‍රෙඩ් එක ඔටෝ ලෝඩ් වෙනව ඔන්න හැමෝම කමෙන්ට් එකක් දාන්න...
  4. කෝරලේමහත්තයා

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) [Season - 2] :.

    මම නිදියන කට්ටියට අලුතින් ත්‍රෙඩ් එකක් හදල දාල තියෙන්නෙ.. ඇහැරගෙන ඉන්න අයට පේන්නෑ ඒක...:P
  5. කෝරලේමහත්තයා

    Buddha Statue - China

    මාර ලොකු පිළිමයක් නේ...
  6. කෝරලේමහත්තයා

    Sad Story

    පව් මචං අහිංසක ළමයෙක්...:(
  7. කෝරලේමහත්තයා

    ♬♩♫♪ සිංහල ගී පද - Sinhala Song Lyrics ♪♫♩♬

    ඔබ තරම් පෙම් කෙරූ ඔබ තරම් පෙම් කල වෙන කිසිවෙක් නැති තරම් මේ ලෝකයෙ කොහෙවත් ඔබට මන් ආදරේ බව මෙතරම් වැටහුනේ ඔබ වෙන් වී ගිය පසු.......... ඔය නෙතු හැඬවූ තරම් ඔබ පෙම් කෙරූ තරම් අදහන්නත් බෑ කොහේ තිබුනාදෝ මේ තරම් ආදරේ.. මේ තරම් ආදරේ... රැය පුරා ඉකි ගසා රතට හැරි දෙනුවන් පුරා මල් සිනා මැවෙනවා ගිලන් වී...
  8. කෝරලේමහත්තයා

    me temp yana song eka mokadda

    මෙලෙසේ දිළෙන්නේ තරුසේ නිවෙන්නේ ඔබෙගේ සිනා දෑස නේදෝ නොසැලී තියෙන්නේ සැසලී නොයන්නේ ඔබෙගේ මගේ සෙනෙහේ නේදෝ සිත මාගෙ සනසන්නේ සරසන්නේ ඔබමයි ළදේ වෙන කවුරුවත් මාගේ තුරුළේ නිදන්නෑ ළදේ:rolleyes:
  9. කෝරලේමහත්තයා

    Hotel course ekak karanna HELP

    ලංකාවේ කරනවා නම් SLITHM විතරයි අනිත් අය හොරු.. http://www.slithm.edu.lk/
  10. කෝරලේමහත්තයා

    Kaleking Gym ekata gihilla honda pump ekak demma!

    රුපියලෙන් කරන්න පුලුවන් වැඩේ... ආපරාදේ සල්ලි
  11. කෝරලේමහත්තයා

    :).....Picture Password එකක් දාමු.....:(

    ela ..ela..බලමුකො ට්‍රයි කරල...+2
  12. කෝරලේමහත්තයා

    RCCCC ත් අදුරින් එළි‍යට කොටු11යි පොස්ට් 2000යි

    kosala wickramasingha(මු නම් දැන් EK එන්නේ නැ වගේ:angry::angry::angry:) කිව්ව ටික කාලෙකට එන්න වෙන්නේ නෑ කියල මොකද දන්නෙ නෑ..
  13. කෝරලේමහත්තයා

    Google Search Gets a Cool, Useful Calculator

    කැල් එක හොයා ගන්න බැරි වෙලාවට මරු....බොහොමතුති..+2

    No contents