අපි මෙහේ බුරුමේ අයගෙනුත් ඔය සිද්ධිය අහල බැලුව ...බෙෘද්ධ ගැහැණු ළමයෙක්ට මුස්ලිම් කෙනෙක් කරපු අතවරයකින් තමයි මේක ආරම්භවෙලා තියෙන්නේ ...වැදගත්ම දේ ඔය ඔක්කොම මුස්ලිම් අය ඒ රටේ නොවන එක ...සේරම බන්ග්ලාදේශයෙන් අනවසරයෙන් ගොඩක් කාලෙකට ඉහත ආපු අයලු...දැන් බුරුම රජයෙන් ඔක්කොම බන්ග්ලාදේශයට පිටමන්...