මුලින්ම කියන්න ඔනේ මෙතනට එන අය පදනමක් ඇතිව කරැණු පැහැදිලි කිරීමත් ප්රතික්ෂේප කරන්නත් කියලා, මොකද මෙතන පිස්සෝ වගේ දගලන්නේ නැතුව!!!!!
පිටසක්වල ජීවියෝ ඉන්නවාද නැද්ද කියලා කවුරුත් හරියට දන්නේ නැහැ, මොකද මට නම් පිට සක්වල ජීවියෝ හම්බේලා නැහැ, ඒත් පුරාණයේ තියෙන විවිධ වු දේවල් අපිට හම්බවෙනවා මිනිසාට...