1. thameera rathnayake

    ප්‍රීමියම් සයිට් වලින් නොමිලේ උපරිම වේගය

    එළ එළ !!! වටිනවා වටිනවා!!! මුලින්ම රිමෝට් අප්ලෝඩ් කරලා ඊට පස්සේ ආයෙත් ඩවුන්ලෝඩ් කරන්න ඔනේ නේද ??
  2. thameera rathnayake

    පොඩ්ඩක්-එන්න

    අපි පිළිකාවකින් මැරෙනවා නම් අපි වාසනාවන්ත‍යෝ වෙනවා !!! මොකද අපි ජීවත් වෙන කාලය දැන ගත්තාම මැරෙන්න කලින් අපිට හොද මිනිහෙක් වෙන්න පුලුවන්!!:(:(:(:(:(
  3. thameera rathnayake

    mama ALUTH .

    Yes Yes !!! welcome to Elakiri !! Feel free to talk with us !!! ona deyak baya nathuwa ahanna mamath thama aluth thamai !!!! ath hamoma eka pawlak awage ekinekata udaw kara gannawa!!
  4. thameera rathnayake

    Online Data Entry Jobs

    thanks Yaluwa
  5. thameera rathnayake

    ඉන්ටර්නෙට් මනී

    Hamotama Thanks!! Thanks !!
  6. thameera rathnayake

    ඉන්ටර්නෙට් මනී

    ඉන්ටර්නෙට් මනී යාලුවනේ කවුරැ හරි දන්නවාද මට නිකන් ඉන්න ගමන් සල්ලි හොයන්න ක්‍රමයක් ??? රිෆ්රල් ලින්ක් එකක් දෙන්න ඒකෙන් මම රෙජිස්ටර් වෙන්නම් හොදට ශුවර් සයිට් එකක් දෙන්න කලින් එක පාරක් හරි සල්ලි අරන් තියෙන සයිට් එකක්!!!
  7. thameera rathnayake

    'මම ඔයාට කැමතියි' කියන්න තවත් ක්‍රමයක්

    ලගට ගියාම බල්ලෙක් වගේ චිප් කියලා එලවයිද දන්නේ නැහැ
  8. thameera rathnayake

    'මම ඔයාට කැමතියි' කියන්න තවත් ක්‍රමයක්

    තව දෙයක් කවුරැ හරි මේ සයිට් එකේ ඇඩ්මින්ට කියන්න උඩ තියෙන ෆ්ලැෂ් ඇනිමෙෂන්‍ දෙකට <param name="wmode" value="transparent" /> කියලා ‍ටැග් දෙකක් දාන්න කියලා මොකද නැවිගේෂන් මෙනු එක පස්සට යනවා ෆ්ලැෂ් ඇනිමේෂන් නිසා !!!

    No contents