කතාව නම් ලස්සනයි, ඒත් කෙල්ලොත් එක්ක ඔහොම කතා කරද්දි උන් මගදිම නැගිටලා ගිහිල්ලා!!!
මම ට්රයි කරන කෙල්ල එක්ක මම තාම කතා කරලා තැහැ !! ඒකි මාත් එක්ක කතා කරන්නේ නැහැ මගේ වටේ ඉන්න ඔක්කෝම උන් එක්ක කතා කරවා !!!
වෙන කෙල්ලෝ මට බිස්කට් දෙද්දි මගේ දිහා බලාගෙන් වෙන උන්ට නූඩ්ල් දෙනවා !!! අනිත් හැම කෙල්ලෙක්ම...