'මම ඔයාට කැමතියි' කියන්න තවත් ක්‍රමයක්

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ම‍‍ට බයයි බං ඒකි මාව ‍‍‍චොර ක‍‍‍රොත් මට එල්ලිලා මැ‍‍‍රෙන්න ‍වෙන්නේ, හැම ‍එකාම බලන් ඉන්නේ ඒකි මාව චොර කරනකන් !!!
    යාලුවෝ කියලා සෙට් එකක් ඉන්නවා උන් කරන්නේ වල කපන එකමයි !! උන් උඩින් මොනවා කිව්වත් යටින් ඒකීට ට්‍රයි!!
    :sorry::sorry::sorry:

    හෆොයි, ඔහොම බය වෙලා නම් හරියන්නේ නෑ පුතෝ. එක පාරටම කියන්න බැරි නම් එක එයාට දැනෙන්න අරින්න. පස්සේ කෙලින්ම අහන්න. ;)
     
    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    itin uba eyath ekka thaniyen katha karapan ethakota harine ;)
    කොහෙද එහෙම වාසනාවක් !!! ක්ලාස් එකෙන් පිටදි අම්මා පස්සෙන් ක්ලාස් එකේදි මිස් !!!! පොඩි වෙලාවක් තනියම ඉන්න හම්බුනොත් කොහෙන් හරි ගෝතයෙක් හරි ගෝතියක් හරි එනවා!! මම අසරණයි
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,340
    3,129
    113
    6°54′N 79°54′E
    love.png
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    කොහෙද එහෙම වාසනාවක් !!! ක්ලාස් එකෙන් පිටදි අම්මා පස්සෙන් ක්ලාස් එකේදි මිස් !!!! පොඩි වෙලාවක් තනියම ඉන්න හම්බුනොත් කොහෙන් හරි ගෝතයෙක් හරි ගෝතියක් හරි එනවා!! මම අසරණයි

    apoo ban ohoma baa :no: ekko eya washroom ekata yana tym ekak hari balala katha karapan :P kiyahan tikak katha karanna one busy nathi welawaka katha karanna puluwanda kiyala :D
     
    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    ඊළග බ්‍රහස්පතින්දා ට්‍රයි එකක් දෙන්නම් !!! ‍වැ‍ඩේ දෙල් උනොත් නම් එල්ලෙන්න වෙනවා!!!
    වෙන කෙල්ලන්ට ට්‍රයි කරන්න හිතෙන්නෙත් නැහැ!!!:eek::eek::eek:
     
    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    හෆොයි, ඔහොම බය වෙලා නම් හරියන්නේ නෑ පුතෝ. එක පාරටම කියන්න බැරි නම් එක එයාට දැනෙන්න අරින්න. පස්සේ කෙලින්ම අහන්න. ;)

    අප්පේ O/L කරන කාලේ ඉදන් දැනෙන්න ඇරලයි තියෙන්නේ ඒත් මේකිට දැනෙන්නේ නැහැ නේ !!!
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    අප්පේ O/L කරන කාලේ ඉදන් දැනෙන්න ඇරලයි තියෙන්නේ ඒත් මේකිට දැනෙන්නේ නැහැ නේ !!!

    එහෙනම් දැන් කරන්න තියෙන්නේ අහන එක තමා, හොඳ හුස්මක් අරන් කලබල වෙන්නේ නැතුව ගිහින් අහන්න. (කටින් අහන්න බැරිනම් ලියුමක්, sms, email වගේ දෙයක් හරහා අහන්න.)
    මගෙන් සුබ පැතුම්. :D
     
    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    කතා කරන්න පොයින්ට් එකක් දෙන්නද

    මේ මම ඔයාව කො​හේදි හරි දැකල තියෙනවා නංගී මේ එත් මම මේ කල්පනා කලේ කොහේද කියල
    අපේ සීයත් කියලා තියෙන්නෙ ඕක තමා ආච්චිට! උබ ඉන්නෙ 1900 බර ගනන් වලද බන්?:P
     
    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    අප්පේ O/L කරන කාලේ ඉදන් දැනෙන්න ඇරලයි තියෙන්නේ ඒත් මේකිට දැනෙන්නේ නැහැ නේ !!!
    උඹට කටින් කියන්න ලැජ්ජයි වගේ නම්, කළු ප්ලැටින්නම් එකක් අරන් I LOVE YOU කියලා පුකේ ලියා ගනින්. කෙල්ල ගෙ ඉස්සරහට ගිහින් කලිසම ගලෝලා පුක පෙන්නපන් :P
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    කතා කරන්න පොයින්ට් එකක් දෙන්නද

    මේ මම ඔයාව කො​හේදි හරි දැකල තියෙනවා නංගී මේ එත් මම මේ කල්පනා කලේ කොහේද කියල

    pataas gaala saddayak enawa lu, lol
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell

    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    එහෙනම් දැන් කරන්න තියෙන්නේ අහන එක තමා, හොඳ හුස්මක් අරන් කලබල වෙන්නේ නැතුව ගිහින් අහන්න. (කටින් අහන්න බැරිනම් ලියුමක්, sms, email වගේ දෙයක් හරහා අහන්න.)
    මගෙන් සුබ පැතුම්. :D

    උඹට කටින් කියන්න ලැජ්ජයි වගේ නම්, කළු ප්ලැටින්නම් එකක් අරන් I LOVE YOU කියලා පුකේ ලියා ගනින්. කෙල්ල ගෙ ඉස්සරහට ගිහින් කලිසම ගලෝලා පුක පෙන්නපන් :P

    අප්පේ අමාරැ වැඩේ අහන එක තමයි!!! ඔන මගුලක් කියලා බ්‍රහස්පතින්දට අහනවා,අහන්න බැරිනම් පොඩ් කතාවක් හරි දානවා!! කොහොමත් ඔක අහනවමයි කියලා මම ගිය අවුරැද්දේත් ‍කී දවසක් ගියාද!!! ලගට ගියාම වචන නැහැ!! වෙන කෙල්ලෝ එක්ක තරගෙට බයිලා කියන්න පුලුවන් මේකී ලගට ආවාම කෙල ගිලෙන්නෙත් නැහැ!!
    මම බ්‍රහස්පතින්දා කතා කරනවමයි!!! ප්ලැටින්නම් ‍වැඩේ හරියන්නේ නැහැ:confused::confused::yes::yes:
     
    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    තව දෙයක් කවුරැ හරි මේ සයිට් එකේ ඇඩ්මින්ට කියන්න උඩ තියෙන ෆ්ලැෂ් ඇනිමෙෂන්‍ දෙකට
    <param name="wmode" value="transparent" /> කියලා ‍ටැග් දෙකක් දාන්න කියලා මොකද නැවිගේෂන් මෙනු එක පස්සට යනවා ෆ්ලැෂ් ඇනිමේෂන් නිසා !!!
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    කතාව නම් ලස්සනයි, ඒත් කෙල්ලොත් එක්ක ඔහොම කතා කරද්දි උන් මගදිම නැගිටලා ගිහිල්ලා!!!
    මම ට්‍රයි කරන කෙල්ල එක්ක මම තාම කතා කරලා තැහැ !! ඒකි මාත් එක්ක කතා කරන්නේ නැහැ මගේ වටේ ඉන්න ඔක්කෝම උන් එක්ක කතා කරවා !!!
    වෙන කෙල්ලෝ මට බිස්කට් දෙද්දි ‍මගේ දිහා බලාගෙන් වෙන උන්ට නූඩ්ල් දෙනවා !!! අනිත් හැම කෙල්ලෙක්ම මට සහෝදරයෙක්ටත් වැඩියෙන් ආදරේ කරනවා !! මේකී කතාවත් කරන්නේ නැහැ:love:

    itin gono uba puluwannam satiyak aki ubata dena loku line aka wagema ubat eta wediyen akita loku line parak dipanko mokada wenne balanna