kadhal express -2010
සංජු කියන්නෙ වෙළද දැන්වීම් අධ්‍යක්ෂක වරයෙක් ඇය ජීවත් වන්නේ තම බිරිද හෙනා සමගින්, රාහුල් යනු සංජුගේ සහයකයයි. හෙනාට තම සැමියා පිලිබද නරක ආරංචි ලැබෙන්නට පටන් ගන්නවා, ඒ ඔහු සමග වැඩකරන වෙළද දැන්වීම් නිරූපිකාවක් වන සරා සමග අයතා සම්බන්ධතාවයක් පවත්වන බවයි. ඔහුගේ මිතුරා...