1. කෝරලේමහත්තයා

    Soya Denna Wanted

    bump thama macha..
  2. කෝරලේමහත්තයා

    ෆිල්ම්ස් බාන්න DIRECT LINKS නැතුව තැවෙන අයට පමණි

    අපිත් පිලුම් එකක් අරන් එන්නම් කෝ..රෙප්+
  3. කෝරලේමහත්තයා

    පිරිමි ළමයි විතරක් බලන්න ...

    ඉස්සර මැතිනියගෙ ආන්ඩුවෙන් ගෙනාවලු බුමිතෙල් සරොන් කියල ජාතියක් ඔය සරොන් හරිම බූමිතෙල් ගදයිලු තව එහා මෙහා පේනහින්ද ඉස්සර ගෑනු කිව්වෙ ඝාංටාර මාර්ක් සරොන් කියලලු..:yes:රෙප්+
  4. කෝරලේමහත්තයා

    ~~~රෝමියෝ ජුලියට් 21වන සියවසට~~~

    බලල නෑ මචං ස්තූතියි බෙදාගත්තට..:)රෙප්+
  5. කෝරලේමහත්තයා

    අපි.ඔහුට.ණය.ගැතියි

    අපිට තොරතුරු දුන්නට ගොඩක් ස්තුතියි..rep+
  6. කෝරලේමහත්තයා

    microsoft office 2010

    menna oyaa wenuwenma http://www.mediafire.com/?8knc4ha2cqf49eg
  7. කෝරලේමහත්තයා

    .::KAVIYEN KAVIYA 2::.

    සං‍තෝසයි මැච් එක දිනලා............. මෙන්න කීවෙ අපේ සස්ලිට් මැතිදුන්............... ඔන්න ගහන් නෙපා අඩියක් සිත් තොස ..........වෙන්න ලියපන් මචං තව කවියක් ඇබ.............රෙන්න
  8. කෝරලේමහත්තයා

    සසර දුකින් නිදහස් වෙමු

    අප්පමාධෝ අමතපදං... පමාධෝ..මච්චුනෝ පදං...
  9. කෝරලේමහත්තයා

    .::KAVIYEN KAVIYA 2::.

    දෙන්නම් ..කවි රසය ඉදගෙන.. මැද........................ සාලේ..... එන්නකො... නංගි මල්ලියෙ.. පෙන්නල ....................ආලේ..... ලියන්නකෝ ...එක කවියක් ..වෙඩි .........................වාගේ.... එල්ලිල... ගයමු...
  10. කෝරලේමහත්තයා

    .::KAVIYEN KAVIYA 2::.

    මෙන්න වැන්ද කටවහන්න තනුජ මලේ... රට්‍ටු හිනස්සන්නද මේ දාං ගලේ... මැණිකෙ හැරුන මේ පැත්තට ඕං බොලේ.. එන්නද හනික අබරාලා බොං සාලේ..:(
  11. කෝරලේමහත්තයා

    Abans LG Inverter Air Conditioner A/C power save?

    5000 i den light bila double wela tax wedila bila awahama thread dhagena adannepa..salli athiwenna thiyenawanam awlak nea machan...
  12. කෝරලේමහත්තයා

    Mage kotai :(

    සිරාද?:oo:
  13. කෝරලේමහත්තයා

    .::KAVIYEN KAVIYA 2::.

    නෑනෙ එකෙක් හොයා ගන්න බේතකට.. ගැහුව ඒ නිසා රවුමක් වෙනතකට... කෝ මේ තනුජ කොලුවා නෑ පේන්නට.. සුමානෙකින් ගියා වද්ද නාන්නට..
  14. කෝරලේමහත්තයා

    දත් මැද්දද?

    පොඩි විහිලුවක් කරන්න ගිහින් ස්ත්‍රී පරානයක් කියල දැකල නැවතුනේ.. 36000 ක ඕක අරගෙන මොන හිතකින්ද දත් මදින්නේ...අපේ අයියල ela..ela.. කියන්නෙ නිකං හෙට ගන්න වගේ..කොහොම උනත් අලුත් දෙයක් දැනගත්තෙ අදයි..ස්තුතියි..:)
  15. කෝරලේමහත්තයා

    .::KAVIYEN KAVIYA 2::.

    අනේ මචං බීල කිව්වෙ බොරුවටනේ... වරෙන් වරෙන් මොකටද බං බය වෙන්නේ.. කොහෙද බොලව් තොපි මේ හැංගිල ඉන්නේ.. නැද්ද අනේ අද කවියක් ගැලපෙන්නේ..:eek:
  16. කෝරලේමහත්තයා

    .::KAVIYEN KAVIYA 2::.

    නාලයි..කාල ආවේ මේ පැටලෙන්න.. කෝකෝ චන්ඩි බෑ දැන් ඔං ඇබරෙන්න.. ලාවට ටිකක් ගත්තේ කට ගැස්සෙන්න.. මැණිකෙ උනත් ලොකු නෑ දැන් මට ඔන්න..:lol:
  17. කෝරලේමහත්තයා

    .::KAVIYEN KAVIYA 2::.

    තියෙන නමුත් වැඩ කටයුතු බරගානක් .. කෙ‍ටුවෙ නූල යන්නට උඩ තව පාරක්.. ඇදැන් යන්න තනුජ මල්ලි හැටපාරක්.. එන්නම් රෑ වෙලා කීමට කවි පාරක්...:yes:

    No contents