මෙතන ප්රස්නෙ මේකයි..ලක්ශ69ක චන්දෙන් ඇවිල්ල ගන්න හිටිය ආතල් එක මුන්ට ගෝටා නිසා මිස් උනා..ආයෙ විල්පත්තු වගෙ කියක් කප්පවන්න හෝට්ල් දාන්න කොමිස් 30% ගානෙ ගන්න ඉන්නැද්ද...
කරගන්න බැරිම තැන ආරස්සාව ගැන විතරක්ම හිතල රනිල්ට බාරදුන්න..දැන් අර කලින් වගෙ කලබලගතියක් මිනිස්සුන්ගෙන් නැවගෙ පේනකොටයි රනිල් වජිර...