රටේ ජනදිපතිතුමාට ඔහොම අපහාස කරන්න එපා බන්. මොන වැරැද්ද කරත් මහින්ද මහත්තයා රනිල් මහත්තයා මත්රීපාල මහත්තයා කියන්නේ අපේ රටේ වටිනා පුද්ගලයින්. මටනම් ඔව කරන උන් පෙන්නබෑ උබේ රෙප් කැපුව කියලා වැඩක් නෑ මතක හිටින්නයි රෙප් එක්ක මේක කිව්වේ. කාට උනත් ගරු කරන්න පුරුදුවෙයන් මේ ගොල්ලෝ කරන වැරදි විවේචනය...