1. bandara77

    මගේ කතාව...

    මම මේ කතාව ඉවර වෙනකම්ම කියෙව්වා, මගෙ අදහස, නංගී ඔයා තමයි වැරදි, ඔයා දැන් හදන්නේ අමිලගෙන් ඈත් වෙන්න, ඔයා ඒක සාධාරණිය කරන්න යන්නෙ, එයාගෙ වැරදි පෙන්වලා, ඔය මහ චපල කෙල්ලෙක් කියල තමයි මට නම් හිතෙන්නෙ, ඔයා අමිලට කරන්නෙ මහාම මහා අසාධාරණයක් කියලා ඔයාට තේරෙන්නෙ නැද්ද? ඔයාට දැන් ඕන එයාගෙන් ඈත් වෙලා, රනුක...
  2. bandara77

    මගේ කතාව...

    ඉතිං කියන්න නංගී , ඉතුරු ටිකත්, එන්න එන්නම , ප්‍රශ්ණය , සංකීර්ණ වෙනවා වගෙයි මට නම් පේන්නේ, බලමුකො..............
  3. bandara77

    "Chicken Burger" හදමු!!!

    නියමයි.........
  4. bandara77

    රෑමස්සල.....

    Thanks yahaluwa, 4 sharing ..........
  5. bandara77

    මගේ කතාව...

    ලොකු දෙයක් නංගී ඔයා කතාව ලියන්න ගත්ත එක නම්, සම්පුර්ණ කතාවම කිව්වම , ඒ ගැන , මම හිතන විදිය කියන්නම්, දිගටම ලියන්න.........
  6. bandara77

    මගේ කතාව...

    ඔයා හරිම අසධාරණයක් කරන්නේ නංගී, මේක අසාවෙන් කියවපු අයට? ඇයි මෙහෙම අතරමන් කරන්නෙ කියලා මට හිතාගන්න බැහැ. එහෙම කරන්න එපා ..... අනික ඔයා ප්‍රශ්ණවලින් පැනලා යන්න එපා, ඒවාට මුහුණ දෙන්න බය නැතුව නංගී, ඔයා කියන දෙය අහගෙන ඉන්න කට්ටියක් ඉන්නවා, සැලෙන්න එපා, එහෙම සැලෙනවනම්, ඔයාට හරිම අමාරුයි මේ ලෝකේ ජීවත්...
  7. bandara77

    අපායට විදුලිය

    නියමයි.........:D:D
  8. bandara77

    බිරිඳගෙ අකල් වියෝවෙන් පසු

    අම්මගෙ ටිකිරි මොළේ........
  9. bandara77

    තව ගහන්න තව ගහන්න

    නියමයි........ හි හි
  10. bandara77

    බස්‌එකේ Sex

    A good one
  11. bandara77

    LTTE Killing

    අනේ ආයෙ නම් මොනම හේතුවක් නිසාවත් යුද්ධයක් නම් එන්න එපා.................
  12. bandara77

    <<<නිධානයට~යන~පාර~හොයමු>>>>

    අද සමාජයට ඕන පණිවිඩයක් තමයි ඔයා දීලා තියෙන්නේ,මිත්‍රයා.........
  13. bandara77

    2070 අපි (අනාගතය වෙනුවෙන් කැපවෙමු)

    100 ට 100ක් එකගයි යහළුවා, දැන්ම නෙවෙ , ඔය කියන දෙය, අපෙ තව පරම්පරා කිහිපයකින් මුහුණ දෙන්න වෙයි. මොකද මිනිස්සු දැන් ස්වබාව ධර්මයාගෙන් ඈත් වෙලා ඉන්නෙ...........
  14. bandara77

    ඉවසීම

    වටිනා අදහසක්
  15. bandara77

    Hemoma balanna

    A good one
  16. bandara77

    මයිල්~සින්දු.

    niyamai..........

    No contents