කජේ කජේ කජේ..... සුකිරි, කඩල, කජේ.... බනාන චුවින්ගම් කජේ.....
මම එක දෙයක් උඹේ අගය කරනවා.....
කියන්න තියන දේ උඹේ ජෙනුයින් එකවුන්ට් එකෙන්, මූණට කියල තියනවා- කජේ කජේ කජේ..... සුකිරි, කඩල, කජේ.... බනාන චුවින්ගම් කජේ.....
හරි හෝ වැරදි හෝ ඒක අදාල නෑනේ බං, මොකද උඹට කැමති මතයක් දරන්න නිදහස තියනව නේ...