අයියා..අනේ දිව දාන්න එපා...!
මගෙ දත් නරක්වෙන්නෙ හිටු කියල, අහවල් දෙයක්ද මංද, පැණි රහ කන්නෙත් බොහොම අඩුවෙන්, අඩුම ගානෙ විනාඩි පහක්වත් දත් මදින්න ගතකරනව දවසකට දෙපාරක්. ඒත් අවුරුද්දකට එකපාරක්වත් දතක් පුරවන්න වැඩේ සෙට් වෙනව. දතක් පුරවන්න ගන්න ගාන ගැන කල්පනා කරල බැලුවම දත් වහල්ල ගලවල දාන්නත්...