මචන්ලා මේකේ කවුරුහරි ඉන්නවද සාමාන්‍ය මට්ටමට ග්‍රැෆික් ඩිසයිනින් පුළුවන් English Article Writer කෙනෙක් හොයන කවුරුහරි?
මම ආටිකල්ස් ලියනවා ඉන්ග්ලිෂ් වලින්, මේ එළකිරි එකේ මාව දන්නා අය දන්නවා මගේ හැකියාව ගැන...
මම degree එකක් කරනවා මචන්ලා ඒ නිසා එකට සල්ලි ගෙවන්න ගෙදරින් ඉල්ලන්නේ නැතුව කරගන්න...