වේදිකාවම නිශ්ෂබ්දයි.. "ටොකොස්" "ටොකොස්" "ටොකොස්".. කාගෙත් හදවතේ කර්නිකාවල පවා හිරිගඩු පිපෙන අඩි සද්දයකි..
අංගුලිමාල.........
එක්වරම ඇසුනේ ගොරහැඬි හඬකි..
උඹට වලිගෙ පැගිච්ච ගමන් ද ඉන්නේ නැත්තං පැය ගානක් ඉදං ඉදල මොලේ තැලිල ද තියෙන්නේ.......
වේදිකාව මත දිගහැරුනු මල්ටි බැරල වැනි වාග්ප්‍රහාර...