1. කෝරලේමහත්තයා

    කාන්තාරයේ නෞකාව : මේ ඔටු පවුලේ කතාවයි

    තඩි ඔ‍ටුවෝ මම හිතුව පවුලේ කතාව කිවුවම Wife මුන ගැහිලා කසාද බැදපු හැටි කියල බලකොට තඩි ඔ‍ටුවෝ ගැන...:lol:ELA.. ELAරෙප් ඉවරයි පස්සෙ අනිවා.
  2. කෝරලේමහත්තයා

    ඕනෑම Video එකක් 3D විදියට බලමු

    මගේ කන්නඩියයි ඔකට උඩින් 3D කන්නඩියයි දාගෙන කොහොමද බන් film බලන්නේ..:(
  3. කෝරලේමහත්තයා

    මට ඩෙංගු හැදුන

    ඉක්මන් සුවය ලැබේවා...
  4. කෝරලේමහත්තයා

    ɐuuɐןɐq ɐuuɐʍɐʎıʞ he hee...

    අඩියක් ගහලත් නෙතුව ම0 බැලුව මේ මොකද කියල...:oo:
  5. කෝරලේමහත්තයා

    මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා...

    ඇයට මසකට වරක් බඩ රිදෙන්නේය,ඔලුව කකියන්නේය එතකොට කඩපිලට පොල් ගෑමට මාහිරවන එක අනිවාර්ය කරුනකි. මාගේ අපල කාලය දැයි වරෙක මට සිතේ..ඇය කාබී කොන්ඩය පීරා ඇලවී සිටිනවිට ගෙමිදුලේ සිට සියලුම වැඩ මගේ කරමතය.ෆන් එකේ ඉන්නවා යැයි අමතා අසන්නේ ඔෆීසියේ උන්ය.එවිට අම්මා මතක් වු වාර අනන්තය අප්‍රමානය.මේ සියල්ල ඉවසුවද...
  6. කෝරලේමහත්තයා

    ඉතාලි ගෙවල්

    මාරයි...මෙවා හදනව කියන්නේ හීන..
  7. කෝරලේමහත්තයා

    නිවාස_සෑලසුම්(House Plans)

    හොද වැඩක් දිගටම යන්....:)
  8. කෝරලේමහත්තයා

    දිඹුලාගල නාහිමි

    හාමුදුරුවන්ට තිබුනු කුබුරු යායේ ගේට් එක ලගමයි වෙඩි තියල තිබුනෙ....:(
  9. කෝරලේමහත්තයා

    AWRORA ගෙ ඇත්ත තත්වෙ...

    Maxxxxxxxaaaa.....ආ....නැද්ද?:lol::)
  10. කෝරලේමහත්තයා

    රෙප්_500+

    ඔන්න එහෙනම් මගෙනුත් සුබ පැතුම්.
  11. කෝරලේමහත්තයා

    සාර්ලිස් මාස්ටර්ගේ සීවලී රහතන් වහන්සේගේ

    නොදන්න කමටයි අහන්නේ කවුද මචන් සාර්ලිස් මාස්ටර් කියන්නෙ ? දාන්නකො පොඩි ත්‍රෙඩ් එකක් එයා ගැන.
  12. කෝරලේමහත්තයා

    ජිම් ගිය බල්ලෙක්..... :D

    මු මැටි එකෙක් ද බන්...

    No contents