කින්ඩ ජෝයි කන්න එපා ?
කුඩා දරුවන් අතර ජනප්‍රිය චොක්ලට් වර්ගයක් වන කින්ඩ ජෝයි (Kinder Joy) දරුවන්ගේ පරිභෝජනයට නුසුදුසුද යන්න පිළිබඳව සොයා බැලීමට පරීක්ෂණ කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති රූමි මර්ෂුක් මහතා පැවසීය.
අදාල චොක්ලට් වර්ගය ලංකාවට ගෙන්වනු ලබන්නේ පාරිභෝගික පනතේ විධාන අංක 12...