ඔයාගේ පඩ ත්‍රෙඩ් එක හැම තැනම හෙව්වා....ඔන්න අලුතෙන් ත්‍රෙඩ් එකකට නමක් අරගෙනයි ආවේ...." පඩය නිර්වචනය කරමු'' ඔන්න මගේ එක මුලින්ම දාල යනවා.
පඩය යනු කුමක්ද? -Fart Definition
අහාර ජීර්න ක්‍රියාවලියේදී ජනිත වන්නාවුද,ශබ්ද රසය හා ගන්ධ රසය කැටිවූ අනපේක්ශිතවු නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල ,පාලනය කල හෝ...