1. pranathlcp

    Freelance jobs karala $$ hoyanna kemathi ayata Tips tikak!!

    machan matath mage Article Writing experience eka gena methana post ekak widiyata daanna hithenawa...kattiyata wadagath weida danne na....anith eka meke mata wadaa article writing walin diyunu wechcha ayath athii...
  2. pranathlcp

    ඔබත් කමෙන්ට් හිගතාවයෙන් පෙළෙන්නෙක්ද?

    ඔක්කොමත් හරි මචන්..ඒත් බං ත්‍රෙඩ් එකකට මේ කමෙන්ට් සෙට් එකෙන් හරි එකක් තෝරගන්න එක ත්‍රෙඩ් එකට දාන කමෙන්ට් එක හිතනවාට වඩා අමාරුයි වගේ (අදාළ කමෙන්ට් එක මේ ලිස්ට් එකෙන් හොයන්න ගියහම පණ යනවා) :eek::eek:
  3. pranathlcp

    Do you can email me GUM NADE Video

    LOL BUMP
  4. pranathlcp

    username ekak wenas karanna barida?

    මේ බැරිද දන්නේ නැහැ නේද අලුත් එකවුන්ට් එකක් හදලා ඒකේ Join Date එක විතරක් වෙනස් කරගන්න??? මට නම් රෙප් කිසි දෙයක් නැතත් කමක් නැහැ මේ ජොයින් ඩේට් එක 2009 ම තියාගෙන අලුත් එකවුන්ට් එකක් හදන්න පුලුවන් නම්.. ෆේක් වැඩි නිසා Join Date එක 2013 Sep, 2013 Oct, 2013 Nov වගේ එකක් දැක්ක ගමන් මට උනත් හිතෙන්නේ...
  5. pranathlcp

    කෙල්ලෙක්

    හම්බයෙක් වැඩේ දෙන්න ඇත්තේ! :lol::lol::lol:
  6. pranathlcp

    help 18+

    උඹට උඹ බැදපු දවසක උඹේ ගෑනිට වෙන පොඩි කොල්ලෙක් කොටනවා උඹේ අතට අහුවුනොත් උඹ මොකද කරන්නේ කියලා කියනවා නම් මම කියන්නම් දැන් උඹ කරන්න ඕනේ දේ.. නිකන් පොන්න වැඩ කරන්න එපා යකෝ! මේ ලෝකේ කර්මය කියලා දෙයක් තියෙනවා කියලා මතක තියාගනින්..ඕනෙම නම් කොටලා බලපන් උඹට කරන පව් වැඩේට අදාළ කර්මය විදවන්න වෙන වෙලාවට...
  7. pranathlcp

    මට ආදරයක් ඇති වෙලා...

    කිවුවට තරහාවෙන්න එපා...හොද වැඩේ තොටයි තොගේ කෙල්ලටයි තොගේ ට්‍රය් අක්කටයි තොගේ ට්‍රයි අක්කගෙ කොල්ලටයි... :cool: :yes::yes:
  8. pranathlcp

    Need Your Help for Meditation (භාවනා ක්‍රම පිළිබදව දැනගැනීම සදහා ඔ&#35

    බම්ප් කරපු හැමෝටා ස්තූතියි... තියෙනවා නම් තමයි බං...ත්‍රෙඩ් එකක් දැම්මහම උඹේ අදහස් විතරක් නෙමෙයිනෙ හැමෝගෙම අදහස් ලැබෙනවානේ මචන්..ඒකයි මචන් ත්‍රෙඩ් එකක් දාල උඹේ නමත් ස්පෙසිෆිකලි දාලා උඹට වී.එම් එකක් දැම්මේ :lol::lol: අනික උඹ චැට් එකෙත් නෑනෙ රෙද්ද...චැට් එකේ නම් ඒ වුනාට හිටියත් වැඩක් නැහැ එළකිරි...
  9. pranathlcp

    ++++++++++++18පාසල ඇරෙන වෙලාවේදී රහසඟ එලියට දාගෙන සි&#3523

    ලංකාවේ එවුන් දැන් අයාලෙමයි යන්නේ! :lol: මොකෝ බං උඹ මේ දවස් ටිකේම 18+ ත්‍රෙඩ්ස් එක දිගට දාන්නේ?
  10. pranathlcp

    http://www.elakiri.com/forum/showthread.php?p=15883214#post15883214

    http://www.elakiri.com/forum/showthread.php?p=15883214#post15883214
  11. pranathlcp

    Need Your Help for Meditation (භාවනා ක්‍රම පිළිබදව දැනගැනීම සදහා ඔ&#35

    Need Your Help for Meditation (භාවනා ක්‍රම පිළිබදව දැනගැනීම සදහා ඔ&#35 මචන්ලා මට කවුරුහරි කෙනෙක් කියනවාද ඉන්ටනෙට් එකේ භාවනා වැඩසටහන් ගැන තියෙන හොද වෙබ් සයිට් ටිකක් ගැන?? :yes::yes: උඹල හිතපන් මම භාවනාව ගැන මුකුත්ම දන්නේ නැහැ කියලා (එහෙම නෙමෙයි දන්නවා)..එහෙම කෙනෙක්ට භාවනාව මුල ඉදන්ම පටන්ගන්නවා...
  12. pranathlcp

    ක්ලාස් යන ගමන් ෆයිවර් එකේ සුද්දොන්ට ආටිකල්ස් ලිය ලිය ඉන්නවා ඉතින් රිසල්ට්ස් එනකන්...උඹ මක්කැයි...

    ක්ලාස් යන ගමන් ෆයිවර් එකේ සුද්දොන්ට ආටිකල්ස් ලිය ලිය ඉන්නවා ඉතින් රිසල්ට්ස් එනකන්...උඹ මක්කැයි මේ දවස් වල කොරන්නේ?
  13. pranathlcp

    fiverr vidio format

    mata nam avi and mp4 harigiyema na..wmv nam aulak nathuwa upload wunaaa
  14. pranathlcp

    මේදානි නoගි පරාදයි

    sinduwa nam ganna deyak na..habai Ex-Alien ta wadaa wachana tika nam therenawa :lol::lol:
  15. pranathlcp

    මට ආදරයක් ඇති වෙලා...

    diazkolla ප්ලාස්ටික් ලොම්බෙන් වැඩක් කර කර ඉන්නකොට ඒ අක්කා ඒක දැකලා "චීයා අනේ ඔයා හලි නලකයි මෝඩ සමණලයෝ" කියලා ගිහින්... :eek: :lol::lol:
  16. pranathlcp

    කොහොමෙයි ජීවිතේ?

    කොහොමෙයි ජීවිතේ?
  17. pranathlcp

    ආ මල්ලී (අයියේ)!!!

    ආ මල්ලී (අයියේ)!!!
  18. pranathlcp

    සූරා කෑම ප්‍රීතියෙන් සමරමු!

    මෙහෙමයි සුද්දෝ අපේ රටට නරක ගොඩක් කරා...උන්ගේ වාසියට හරි කරපු ගොඩක් දේවල් අන්තිමට අපිට වාසියක් වුනා..රට ටිකක් ඒ කාලෙ හිටියට වඩා දියුණු වෙන්න සුද්දෝ බලපෑවා කියන්නත් පුලුවන්...ඒ වගේම රටට සුද්දෝ නිසා ලොකු අහේනියකුත් වුනා.. ඒත් මචන්ලා ඒ දේවල් දැන් ඉවරයි නේද??? ගිය දේ ගියා..අපිට අතීතෙ වෙනස් කරන්න...
  19. pranathlcp

    How to Be a Handsome Guy

    :yes::yes: එළ එළ ආශ්මි අක්කාට ජයවේවා! තියෙන ලෙඩ ටික ඉක්මනට හොද වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා... :) :)

    No contents