:love::love::love: මචන් මගෙ ෆිර්ස්ට් එකට මගෙ හිතෙන් අදරයක් අතිවෙලා.. එය පස්සෙන් අවුරුදු 3ක් ට්‍රයි කරා ....එක හරි ගියෙ නෑ අනෙ මන්දා බන් එත් දෑන් එය ගෙන වද වෙන්න්නෙ නෑ .... කෑමති නෙත්තම් ඉතිO මොනා කරන්නද .... මම වෙන කෙල්ලෙක්ගෙන් කෑමෑත්ත අහුව මම හිතුවෙ නෑ එයා මට කෑමතිවෙයි කියලා... එත් එයා මට කෑමති...