පාලක පන්තිය කලයුතු වුවද, වර්තමාන කඹේ දිශානතිය වැරදිමානයකට ගමන් කරනු හෙයින් එය නිවැරදි කරනු පිනිස මෙසේ දක්වමි.. මෙය පාලක පන්තියට කඩේ යෑමක් නොවන බැව් තතු දැනගනිත්වා..!
මෙම කඹේ වත්මන් ප්‍රචාරන උපක්‍රම ඉතාමත් දුර්වල තැනක ඇති බැව් කීමට කැමෙත්තෙමි.. එබැවින් අප සන්ගම් සාමාජිකයන්ගෙන් නිර්මානක හැකියාව...