අද වැනි දිනක දෙසු ආදිත්ත පරියාය සූත්‍ර දේŠ
~ අද වැනි දිනක දෙසු ආදිත්ත පරියාය සූත්‍ර දේශනාව - ඉඳුරන්හි අනියත බව ~
තුන්ලොවට තිලක වූ ශාන්තිනායක අමා මෑණි බුදුපියාණන් වහන්සේ උතුම් අභිසම්බෝධිය ලබා තදනන්තරව ලෝක සත්ත්වයා භයානක ඝෝර සසර කතරින් එතෙර කරවීම උදෙසා උත්තරීතර වූ සදහම් දේශනා කොට වදාළ...