ඔන්න පොරක් ඉන්නවලු චාමර කියලා..
ඔන්න මුලින්ම කියන්න ඕන මෙක මගේ නිර්මාණයක් නං නෙමෙයි, rooo [DOT] lk 1න් තමයි ඉස්සුවෙ....
:D:D:D:D:Dඔන්න පොරක් ඉන්නවලු චාමර කියලා.. ඌ දවසක් බාර් එකට යනවලු යාලුවෙක් එක්ක… දැන් චාමර යාළුවට කියනවලු මචං උඹ දන්නවද මං මේ බාර් එකේ ඕනේ එකෙක් අඳුරනවා බාර් එකේ විතරක් නෙමේ...