1. dath kimbula

    බදු බදු බදු - රාජිත සේනාරත්න

    බලහං කෝ අලි දෙන්නං කොටි දෙන්නං කියල ඡන්දෙ අරං දැන් අපේ දත් දොස්තර මහත්තය කියන දේවල් වල ලස්සන....... වරේවා!!!! ඡන්දෙ දුන්න උන් පුක හපා ගනියව්!
  2. dath kimbula

    දොස්තරලා ආයෙත් වැඩවර්ජනයේ..

    පිම්පියන්ට දැනගැනීම පිණිස නැවත කියමි. අනිත් රජයේ සේවකයන්ට කෝට එක අනුව තැන හම්බ වෙනව ඩොකාලගෙ ළමයි එළියේ..... කෙළින් ම පළිගැනීම... එක්ටා එකට විරුද්ධව ඩොකාල මහජන මතය පෙළගස්සපු එකට............
  3. dath kimbula

    දොස්තරලා ආයෙත් වැඩවර්ජනයේ..

    නෑ මචං.... ට්‍රාන්සර් වෙලා එන සියළු ම රජයේ සේවකයන්ට මේ කෝට එක තියනවා..... මේ ප්‍රහ්නේ තියෙන්නේ එහෙම ට්‍රාන්සර් වෙලා එන ඩොකාලගේ සහ පිටරට සායනික පුහුණුව ලබල එන ඩොකාලගේ ළමයි සම්බන්ධව.... ඉන්නේ ඉතාම අතලොස්සක්..... මම ඒකයි කියන්නේ ඉල්ලීම සාධාරණයි බට් මෙ විදියට ස්ට්‍රයික් කිරිල්ල අසාධාරණයි කියලා....
  4. dath kimbula

    දුරකථන බද්ද ආයේ වැඩි කරලා.

    ෙමන්න තවත් ෙමාන්සන්-ෙගාංසන් ෙග් සංවර්ධන නිවුස් ඒකක්...... පිළිගන්න....................
  5. dath kimbula

    දොස්තරලා ආයෙත් වැඩවර්ජනයේ..

    පිම්පියෝ...... හද්දා වන්නියෙ ඉදන් ට්‍රාන්සර් වෙලා ඇවිල්ලා ගෘහ මූලික ලයිසුතුවලින් ළමයි දාගන්න අවුරුදු 5ක ඡන්ද හිමි නාම ලේඛනේ බලන කොට උන්ට ඡන්ද හිමි නාම ලේඛනේ පෙන්නන්නේ බොලෑ අම්ම ගේ අහවල් එක ද පදිංචිය විදියට..... අම්මට හු**න අකිල විරාජ් ගේ අම්බැට්ටයන්ට ඌට ඡන්දෙට වියදම් කරපු එවුන්ට චාන්ස් එක දෙනව...
  6. dath kimbula

    උමාරියා

    ඔය කෙල්ල ටැලන්ටඩ්. ඒක නං අනිවා පිළිගන්න ඕන දෙයක්.... නමුත් රුක්මනී ගේ කටහඩේ තියන අර ගැමුරු දුක්බර බව ඔය කටහඩේ නම නෑ.... අර උමාරිය කියන සිංදුවේ ඩ්‍රම් එකයි බේස් ගිටාර් එක ගහන එකයි නං අම්මපා ඉඹින්න හිතෙන්නේ... සිංදුවම බැක් කරන්නේ නිකං අපට නෙවෙයි වගේ...පට්ට වාදනයක්....
  7. dath kimbula

    බෝ කොල වලින් ෆෝන් එක චාර්ජ් කරන විදිහ

    මොකක්?? ඉස් දිස් අ ජෝක් ඩූඩ්?
  8. dath kimbula

    දුක් නොවිද මැරෙන්න.

    අහපු එකට නෙවෙයි නේ උත්තර දෙන්නේ............:frown:
  9. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    අහුවෙච්චාවෙකෝ ඔය පර සමුටමා මට......:growl::growl::growl::growl:
  10. dath kimbula

    දුක් නොවිද මැරෙන්න.

    මචං උඹට කොන්දක්-කශේරුවක් තියනව ද? දැන ගැනීම පිණිස අහන්නේ....
  11. dath kimbula

    AVANHALA NAVINNA

    අඩේ ඔහොම කඩං පනින්න එපා බං.... උගේ කඩේ වෙන්නේ කොහොමෙයි... බලපං බෝඩ් එකේ ලෝගෝ එක-ශ්‍රී ලංකා හෝටල් සංස්ථාව- උඹල උඩ බිම බලන්නේ නැතුව කෑගහනව නේ බං....:(:(:(
  12. dath kimbula

    ලස්සන කෙල්ලෙක් බණ කියනවා

    ඕක මේ වගේ සොන්නයෙක්ට කියන කට උලා ගනින් බල්ලෙක් ගේ *කේ මචං.....
  13. dath kimbula

    කරවල බැදුම

    කරවල නං ඇමසියා-ඇමසියා නං කරවල
  14. dath kimbula

    dath kimbula's sex life exposed

    බම්ප්.
  15. dath kimbula

    දොස්තරලා ආයෙත් වැඩවර්ජනයේ..

    වර්ජනයේ හේතුව සාධාරණයි.... නමුත් වර්ජනය කිරීම අසාධාරණයි.... සෞඛ්‍ය සේවකයන් වැඩ වර්ජනය නොකල යුතුය කියන මතයේ මම ඉන්නේ....

    No contents