ෆෝරම් එකකින් කොහොමද බන් රටට වැඩක් කරන්නේ
කරන්න පුළුවන් විදිත් ඇති හැබැයි මට නම් සුවර් මේකේ එහෙම උන් නැ. මොකද ෆෝරම් එකක් කියන්නේ ජිවිතේ නෙමේනේ
මේකේ අපි කරන්නේ කොළ බොක්කේ තියන දේවලුත් එක්ක අබරලා කි බෝර්ඩ් එකට පතබාන එකනේ
බහුතරය ඉන්නේ හවසට ගෙදර ඇවිල්ල පොඩි ජොලියක් ගන්න, යාළුවෙක් එක්ක...