1. ජොනී බට්ට

    ubala danna lawyer kenek innawada?

    ලෝය බම්ප්
  2. ජොනී බට්ට

    මෙන්න මුස්ලිම් රටවල්

    පිස්සුද මේකත් තනිකරම අල්ලගෙ කැමැත්ත :)
  3. ජොනී බට්ට

    < ~ 4G Dongle Help ~ >

    බම්ප්
  4. ජොනී බට්ට

    JAMJOOM>මෙහෙඑන්ඩ

    අනේ හුකේ
  5. ජොනී බට්ට

    වයසින් වැඩි කෙනෙක් ගෙන ආදරයක් ඇති වෙලානේ[&#352

    වැඩිමල් කෙල්ලෙක් බැඳලා හරිගිය මිනිස්සුත් ඉන්නවා. වැරදුනු මිනිස්සුත් ඉන්නවා. :yes:
  6. ජොනී බට්ට

    මෙන්න මුස්ලිම් රටවල්

    පට්ටනේ :lol: ඔය රටේ මුස්ලිම් මිනිස්සුත් එක්ක අරාබියේ උන්ට එහෙම පුදුම මෙව්වා එකක් ඇති නේද? :lol::lol:
  7. ජොනී බට්ට

    මෙන්න~තවත්~මගුලක්

    එකනේ බන් :lol: මුන් වැරදිලා දාල තියෙන්නේ අශ්වබල 200ක් කියල - ඒ කියන්නේ 200 horse power. මාව මොනවදෝ උනා :shocked: එක තමා. :lol:
  8. ජොනී බට්ට

    Guitar ekak

    එල මචෝ තැන්කු :)
  9. ජොනී බට්ට

    දරුවන් ලබන්න නම් පිරිමින් සැලකිලිමත් විය

    අපිනම් ඉතින් දරුවෝ ලබල ඉවරයි. තවත් මොනා ආරක්සා කොරන්නද :lol:
  10. ජොනී බට්ට

    Addidas sandles - fake

    අපෝ ඔය වගේ එව්වා ඕන තරම් තියෙනවා බන් කඩවල් වල. මල්වත්ත පාරේ තියෙන සපත්තු කඩ වල බලපන්
  11. ජොනී බට්ට

    Guitar ekak

    හොද tutorials ටිකක ලිගුව එවපන්කෝ තියෙනවනම් ,,, (මම කිව්වේ link එක :lol::lol:) මමත් හෙන ආසයි ඉගෙන ගන්න, කෝ ඉතින් අපිට class ගිහින් ඕව කරන්න වෙලාවක් නැනේ :(
  12. ජොනී බට්ට

    ගංගාරාමට ගෙනා අලියා නිදහස ඉල්ලන අයුරු. harak wage da ali

    ඔය මොකටවත් නැති උන් ඔක්කොම මාරන් කනවා
  13. ජොනී බට්ට

    Guitar ekak

    ඔය ගිටාර් ගැහිල්ල online ඉගෙනගන්න බැරිද?:(
  14. ජොනී බට්ට

    මෙන්න~තවත්~මගුලක්

    holy fucking shitම තමයි. ඇඩෙනවා :shocked:
  15. ජොනී බට්ට

    රැවුල තිබුනට මමත් ගැහැනියක්

    සීක් ආගම හැදුවෙත් අල්ලගෙ කැමැත්තට බන් :)
  16. ජොනී බට්ට

    මෙන්න~තවත්~මගුලක්

    ඒක මිසක්. මම බැලුව මුන් දැන් taxi හදන්නේ race යන්නද කියල :lol::lol::lol:
  17. ජොනී බට්ට

    මෙන්න~තවත්~මගුලක්

    අශ්ව බල කියන්නේ horse power නෙවෙයිද එතකොට? :baffled::baffled:
  18. ජොනී බට්ට

    මෙන්න~තවත්~මගුලක්

    හැටි බලපන්කො, ඕන් හැලෙයි මේං හැලෙයි වගේ :lol::lol:
  19. ජොනී බට්ට

    මෙන්න~තවත්~මගුලක්

    අහ් බන්. අශ්වබල 200ක් කියල ෂුවර් ද? :shocked::shocked: toyota supra එකක තියෙන්නෙත් 200hp :shocked:
  20. ජොනී බට්ට

    වත්මන් ඉන්දියානුවන් ගැන...

    නිකන් බන් කිව්වේ :lol::lol: new delhi නම් එච්චර ගු නෑ. chennai, mumbai නම් ගු70වයි :lol::lol:

    No contents