1. smsanjaya

    නැකතට 5000

    ඔන්න ඉතින් මේ හුට පට අස්සේ මාත් ආහාර අනුභවය තියන නැකතටම 5000 ක් කෙටුවලු . ඔන්න එහෙමනම් කට්ටියම කාල එමු නේ
  2. smsanjaya

    බඩගිනි කාරයෝ මෙහෙට එන්න.....

    දැන් කමු ................. නැකත ආවෝ
  3. smsanjaya

    EK මහා කඹ ඇදීමේ තරගය

    කබේ උස්සල
  4. smsanjaya

    Magically Beautiful Waterscape Photos

    Ela Eluwo ela rep +
  5. smsanjaya

    Loku udauwak (18+)

    එක උගෙන්ම තම ඉල්ලා ගන්න වෙන්නේ
  6. smsanjaya

    EK මහා කඹ ඇදීමේ තරගය

    බොලේ ඔව් නේ එක මීටර් උනේ දැන් නේ අලුත් අව්රුද්දට එහෙමනම් මට 5000 කුත් කොටා ගත්ත ඇහැකි වෙයි එල එල
  7. smsanjaya

    බඩගිනි කාරයෝ මෙහෙට එන්න.....

    දැන් හරිද දන්නේ නැ උබල බඩගිනි බඩගිනි කියනවා දැකල මටත් ආපහු බඩගිනි වගේ
  8. smsanjaya

    පුදුමයි..ඒත් ඇත්තයි.......

    මරුනේ එකත්
  9. smsanjaya

    EK මහා කඹ ඇදීමේ තරගය

    තරගය අවසන් වෙන්නේ කීයටද බන් ?
  10. smsanjaya

    මනුස්සකම

    :yes:
  11. smsanjaya

    WHY THE CALL CENTRE GUYS R PAID SO MUCH... :D

    මරු මරු මරු
  12. smsanjaya

    බඩගිනි කාරයෝ මෙහෙට එන්න.....

    එහෙමනම් පිරිතක් කියල දානයක් දීල උබට පින් අනුමෝද කරන්නම්කෝ
  13. smsanjaya

    Android repair center

    bumpi
  14. smsanjaya

    අසරන-සුනකයින්

    මිනිස්සුන්ට කරදරක් උනාට වැඩ සතෙකුට කරදරයක් උනාම මන් හිතන විදියට සතාට වේදනාව වැඩි.මොකද අපි නම් ඕක අවරුදු ගානක් කියවයි . සතා වේදනාව කාටද කියන්නේ ????:dull::dull:
  15. smsanjaya

    වරෙල්ලා එළකිරි රතිඤ්ඤා පත්තු කරමු

    අහස් කුරු නැද්දෝ
  16. smsanjaya

    18+ The 6 Affairs

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
  17. smsanjaya

    මම මාරු උනා......

    ඉංගිරිසියෙන් ලියන එක ලේසි ඒ උනාට සිංහලෙන් අමාරු උනත් දාන එක ගති සිංහල තම ඉතින් ඉදල හිටලා ඉංගිරිසියෙන් කෙටුවට ........ අනික ගොඩක් වෙලාවට අපි ඉංග්‍රීසියෙන් දැම්මම කියවන්නත් කම්මැලි
  18. smsanjaya

    ......................Art එක................... (Must See)

    පිස්සු ආර්ට් එකක්නේ බන් එක අන්තිම හරිය බලද්දී මුල තිබ්බේ මොකක්ද කියල මෙලෝම ආකල්පයක් නැ
  19. smsanjaya

    Garment යන කෙල්ලො ගණිකාවන් වෙන්නෙ ඇයි?

    මෙහෙමයි අපි හිතනවට වැඩ ගාර්මන්ට් වලින් හම්බ කරන කට්ටිය ඉන්නවා 30% වගේ තම අඩු පඩියක් ගන්නේ නැත්තන් සාමාන්‍යයෙන් 20000 කිට්ටු කරලා පඩි ලැබෙනවා
  20. smsanjaya

    බඩගිනි කාරයෝ මෙහෙට එන්න.....

    මමනම් බැනුම් අහ අහ කෑව බන්

    No contents