1. මම දන්නා විදිහට ලොකු වෙනසක් නැහැ. හැබැයි ට්‍රාන්ස්පෝර්ට්, අන්ලෝඩින් වලදී කට්ට කන්න වුනොත් අර පොඩි ලාබෙන් වැඩක් නැහැ. ඒජන්ට්ගෙන් නෙවෙයි කෙලින්ම ලංවා එකෙන්ම ගන්න පුළුවන් කම්පැනි එකක ලොකු බිල්ඩිමක් වගේ හදනවනම් සහ ඒ කම්පැනි එකට SVAT තියෙනවනම් SVAT වලට ගත්තොත් VAT එකත් අඩු වෙනවා. අදින්න ලොරි එහෙම...