1. Srilankan1

    දහසක් දේ පවසාවි.

    නොදකින්. ඕකද උඹේ උත්තරේ? :lol::lol::lol:
  2. Srilankan1

    දහසක් දේ පවසාවි.

    දැන් කියපන්කො මොනාද දහසක් දේවල්? උඹට ඕක වියදන් කරන්න බැරි නං මට දීපන් බන් එක්කෝ සල්ලි නැති එකෙකුට දීපං හූල්ල හූල්ල ඉන්නේ නැතුව. පුදුම බයියෝ ටිකක් බන් මේ ලංකාවේ ඉන්නේ. උඹට මීට පස්සේ පඩි දෙනකොට උඹ වැඩ කරන කොම්පැනියෙන් පරණ අච්චු ගහපු සල්ලි වලින් දෙන්න කියපන්. මෝඩ බයියා. :lol::lol::lol::lol:
  3. Srilankan1

    ටොයි ආණ්ඩුව පච වෙයි

    හේග් වල විදුලි පුටුවට යන්ඩ බය නෑ කියපු බයියා ලංකාවේ අල්ලස් කොමිසමට යන්න බෑ ලු :lol::lol::lol:
  4. Srilankan1

    ටොයි ආණ්ඩුව පච වෙයි

    හරි ඔන්න දැන් යහපාලානේ නිසා අල්ලස් කොමිසම මහින්ද ගාවට යනවලු. බයියෝ ටික අද බේරුනා අපරාදේ නෙල්ලන තිබුනේ මුන් ටිකට. දැන් ආයේ උද්ගෝෂණ කරපල්ලා අල්ලස් කොමිසම මහින්ද බලන්න යන්න එපා කියලා. :lol::lol::lol:
  5. Srilankan1

    [19 vs බයියා ] මෙන්න බයියෝ ටික දගලන්වා...!

    සිරාවටම බන් මම ඔතන හිටියා නං කරන්නේ ඕක :lol::lol:
  6. Srilankan1

    ටොයි ආණ්ඩුව පච වෙයි

    හා මචන්. එළකිරි එකේ ඉඳලා දැන් මහන්සිත් ඇති නේද? පලයන් පාර්ලිමේන්තුව පැත්තට තව ටිකකින් පොලිසියෙන් උඹලව නොමිලේ නාවනවලු. සබන් කෑල්ලකුත් අරන් පලයන් මතක් කරලා :lol::lol::lol::lol:
  7. Srilankan1

    බයියගේ අල්ලස් කෙරුවාව

    මුන්ගේ බොරු ෂෝ එක බන් මේ අනුකම්පාව ගණන් කරන නාට්‍යක් :lol::lol::lol:
  8. Srilankan1

    [19 vs බයියා ] මෙන්න බයියෝ ටික දගලන්වා...!

    ඕක සම්මත කරොත් මුන්ට යන එන මන් නැතිවෙනවා එකයි ඔය කැපිච්ච පණුවෝ වගේ දඟලන්නේ. :lol::lol::lol:
  9. Srilankan1

    ටොයි ආණ්ඩුව පච වෙයි

    ඔව් බන් ඔය ටික මේ එළකිරි එකේ ඉන්න බයියොන්ට තේරෙන්නේ නෑ කොච්චර කිව්වත්. මේකත් මේ නිකන් මහා බයියා මිනිස්සුන්ගේ අනුකම්පාව ගන්න කරන තවත් මාධ්‍ය සංදර්ශනයක් විතරයි. :lol::lol::lol:
  10. Srilankan1

    ටොයි ආණ්ඩුව පච වෙයි

    අනේ ඔව් බන් අපි හොඳටම බය වෙලා ඉන්නේ අම්මෝ ලක්ෂ 5,768,088ක් ඉන්නවා දැන් පාර්ලිමේන්තුව ඉස්ස්සරහා හැබැයි මේ ත්‍රෙඩ් එක දාපු කසුන් උඹ ඔතන නෑ එකයි දුක. :lol::lol::lol: අනේ ඔව් බන් ජන්දෙට කලින් මට මතකයි උඹේ තවුසන්ඩ් ටෝක්ස්. හුකෑස්. :lol::lol::lol:
  11. Srilankan1

    ටොයි ආණ්ඩුව පච වෙයි

    ගේන්ඩ පුළුවන් බන් මොකද දැන් ජනාධිපති නෙමේනේ හිටපු ජනාධිපති ඒක නිසා දැන් කිසිම බලයක් නෑ නිකන් අවලංගු කාසියක් විතරයි. අවුලක් තියනවා නං මහින්දට එයාගේ ලොයර්ලා මාර්ගෙන් මේක විසඳගන්න පුළුවන් උඹලා වගේ හරක් බයියෝ පාර්ලිමේන්තුව ඉස්සරහට යවලා බොරු සංදර්ශන දාන්නේ නැතුව. :lol::lol::lol:
  12. Srilankan1

    ටොයි ආණ්ඩුව පච වෙයි

    ඒකනේ බන් මේ කරන්නේ තනිකර රඟපෑම මෝඩ බයියෝ ෆෝම් කරන්න එක. තාම බල පෙරේත කම නැති වෙලා නෑ ලොකු බයියගේ. මේ මෝඩ හරක් තාම පොරට උම්බෑ ගානවා. වැරදි කරලා නැත්තන් මොනාටද බන් බය වෙන්නේ? ඔය ලොජික් එක මේ පුන්නක්කු කන සෙට් එකට තේරෙන්නේ නෑ නේ :lol::lol:
  13. Srilankan1

    ටොයි ආණ්ඩුව පච වෙයි

    මොකෝ උඹ මෙතන උඹ ගියේ නැද්ද ඔහෙට? දැන් කියන්න එපා යන්න ඉන්නේ තව ටිකකින් කියලා :lol::lol::lol:
  14. Srilankan1

    ටොයි ආණ්ඩුව පච වෙයි

    තව පොඩ්ඩයි මචන්. පොලීසිය නෙලන්න යන්න බයියෝ ටිකට ඇඩ්‍රස් නැති වෙන්න. කෝ බන් අර එනවා කිව්වා ලක්ෂ 57? තාම මග වෙන්න ඇති? :lol::lol::lol::lol:
  15. Srilankan1

    ටොයි ආණ්ඩුව පච වෙයි

    අම්මෝ සිරාවට? බයේ බෑ :lol::lol::lol::lol:
  16. Srilankan1

    ටොයි ආණ්ඩුව පච වෙයි

    අනේ පව් බන් බයියෝ ටික. හොඳට ඉල්ලන්න කන්න හදන්නේ අද :lol::lol::lol::lol:
  17. Srilankan1

    හෙට

    No contents