1. Srilankan1

    විලි ලැජ්ජාවේ බෑ ටෝයියනේ

    සිරාවටම දුකයි බන් ලංකාව ගැන මුන් වගේ බයියෝ ලක්ෂ 58ක් ඉන්නවා කොටියයි දිවියයි අඳුරන්නෙත් නැති. ඉතින් මහින්ද ලොකු බයියට මුන්ව තව ගොන්නු කරගෙන ඉන්න පුළුවන් කියන්නේ නිකන්ද? දුක හිතෙනවා බන් ලංකාව ගැන. බලන් යනකොට මුන් හෝඩිය පාස් වෙලත් නැද්ද කොහෙද? සෑහෙන රී හබිලිටෙෂන් කෝස් එකක් දෙන්න වෙනවා මේ ලක්ෂ 58...
  2. Srilankan1

    සාම්පූර් යහපාලනයෙන් නොමිලේම කොටින්ට.!

    ඕකට ඉතින් බන් ඒ පැත්තේ ඉන්න මිනිස්සුන්ට ඒ වගේ දේවල් වලට හිත යන්න දෙන්නේ නැති වෙන්න වැඩ කරන්න ඕනේ. දැන් මෙහෙ දකුණේත් ඉන්නේ ඔය දේටම උල් පන්දන් දෙන සෙට් එකක්
  3. Srilankan1

    සාම්පූර් යහපාලනයෙන් නොමිලේම කොටින්ට.!

    මම මෙහෙමයි තමයි ඉන්නේ බන් ඒත් උඹේ ඔය තියන බෙදුම්වාදී මාන්සිකත්වේ මට නෑ. මොකද බෝම්බ පිපිරෙනකොට මරුනේ එක මිනිස්සු කොට්ටාශයක් විතරක් නෙමේ. හැමෝම. උඹ බලන්නේ එක පැත්තකින් විතරයි ඒකට මට කරන්න දෙයක් නෑ.
  4. Srilankan1

    සාම්පූර් යහපාලනයෙන් නොමිලේම කොටින්ට.!

    කෙහෙල්මලක්. ඔය බෙදුම්වාදේ ඉල්ලන්නේ සාමාන්‍ය දෙමළ මිනිස්සු වත් අපි සිංහල මිනිස්සු වත් නෙමේ බන් මේ දෙගොල්ලෝ පාලනය කරන කොටස. ඒක ඉස්සර වෙලා තේරුම් ගනින්.
  5. Srilankan1

    වැරදිනම් නිවැරදි කරන්න

    සිරාවට බන්. අර මහින්ද වටේ ඉන්නෙත් 8 වත් පාස් නැති කුක්කෝ සෙට් එකක්. ඒ වගේම මූත් එහෙමයි. කොටියා අඳුරන්නෙත් නෑ දිවියා අඳුරන්නෙත් නෑ. පව් බන් මුන්ගේ මාන්සිකත්වෙට අපි මෛත්‍රී කරමු. මු මන්ද බුද්ධික වෙලා ඉපදුනත් ජීවිතයක්නේ. අනුකම්පා සහගතව අපි මුගෙන් ආතල් එකක් ගමු:lol::lol::lol::lol:
  6. Srilankan1

    විලි ලැජ්ජාවේ බෑ ටෝයියනේ

    අද මොනාද බන් තිබුන ක්ලාස්? ගණන්ද? විද්‍යාවද? සමාජ අධ්‍යයනයද?:lol::lol::lol:
  7. Srilankan1

    වැරදිනම් නිවැරදි කරන්න

    කොපි පේස්ට් වාලේ :lol::lol::lol::lol:
  8. Srilankan1

    විලි ලැජ්ජාවේ බෑ ටෝයියනේ

    මට යන්න කියන්න උඹ මොකෙක්ද බන්? උඹ 8 වත් පාස්ද? දෙමවුපියන්ගෙන් පිනට කන එකා. මම ඉඳලා තව උඹව ෆෝම් කරන්න ඕනේ. අද මගේ නිවාඩු දවස. උඹ වගේ 8 පාස් නැති බයියෝ ෆෝම් කරන එක තරන් සැපක් තව කොහෙවත් නෑ බන්. :lol::lol::lol::lol:
  9. Srilankan1

    මෙන්න ඇත්ත.... බැලුම්ගල...

    නියමයි :lol::lol::lol::lol:
  10. Srilankan1

    විලි ලැජ්ජාවේ බෑ ටෝයියනේ

    නෑ රනිලුත් ඉන්නවා. එනවද මගේ එක්ක යන්න රනිල් මාමි බලන්න? :lol::lol::lol::lol:
  11. Srilankan1

    මෙන්න ඇත්ත.... බැලුම්ගල...

    පව් රිදිලා උපරිමේට :lol::lol::lol::lol:
  12. Srilankan1

    විලි ලැජ්ජාවේ බෑ ටෝයියනේ

    අනේ නෑ බන් මට ඕනේ උඹේ වැඩකට නැති ත්‍රෙඩ් වලින් පට්ට ආතල් එකක් ගන්න. මොකද උඹ වගේ බයියෝ මේකේ සෑහෙන ඉස්සර ඉඳලා හිටියා. උඹ වගේම උඩ පැන පැන. පස්සේ උන් ඔක්කොම කොහේ මාරු උනාද දන්නේ නෑ. උන්ටත් මම මේ ට්‍රීට්මන්ට් එකම තමයි දුන්නේ. දැන් උඹ ඉන්නවා මට. අලි ශෝක්. :lol::lol::lol::lol:
  13. Srilankan1

    විලි ලැජ්ජාවේ බෑ ටෝයියනේ

    උඹ තමයි දැන් මගේ අලුත්ම ලොල්ලා. :lol::lol::lol:
  14. Srilankan1

    විලි ලැජ්ජාවේ බෑ ටෝයියනේ

    අපි ලෝල්ලෝ උඹලා බයියෝ. පව් බන් උඹ කිච වෙන කිච විල්ලක් :lol::lol::lol::lol:
  15. Srilankan1

    මේ වසරේ ආර්ථික වර්ධනය 6.9ට අඩු වේ

    කැත කට් එක මචෝ :lol::lol::lol::lol:
  16. Srilankan1

    මෙන්න ඇත්ත.... බැලුම්ගල...

    උඹට එහෙමද පේන්නේ? අවුලක් නෑ උඹේ හිතේ අමාරුව මට තේරෙනවා බන්. කැමති දෙයක් හිතාගනින්. :lol::lol::lol::lol:
  17. Srilankan1

    විලි ලැජ්ජාවේ බෑ ටෝයියනේ

    එළ. හම්බ රටෙන් එන පෙට්‍රල් ඩීසල් එහෙම තොපි වාහනේට ගහලා රවුන් ගහනවා නෙමේ ඔන්න. :lol::lol::lol::lol:
  18. Srilankan1

    විලි ලැජ්ජාවේ බෑ ටෝයියනේ

    පිස්සුද පුතා. උඹලා වගේ 8 පාස් නැති බයියෝ ෆෝම් කරන එක තමයි එළකිරි එකේ මගේ ලොකුම ස්වයන්වින්දනේ. :lol::lol::lol::lol:
  19. Srilankan1

    මෙන්න ඇත්ත.... බැලුම්ගල...

    අඩේ ඔව් බයියෝ මට නං පුදුම සනීපයක් තියෙන්නේ උඹලා මෙහෙම රිදිලා ත්‍රෙඩ් දානකොට :lol::lol::lol:

    No contents