ඕ ඕ ඒ ගානද ? ඒක කලින් තිබ්බ එකක්ද ? හෙහෙ මට බැලුවම තේරුනේ නෑ..ඒ නිසා හැදුවෙ නෑ.:(.හෙහෙ....අනිවා අනිවා..මානසික මට්ටමත් සෑහෙන්න බලපානවනේ :yes:..1 හදන එකකෙල උනොත් ඉතින් පේපර් එකම අප්සට් වෙනවා හුගක් වෙලාවට:(...පේපර් ක්ලාස් ගිහින් ඕවට හුරු වුනේ ඒ වගේ ඒවාට. :)
ඔව් මට නම් පේන්න බෑ ඒක....හෙහෙ..අපි...