1. indikaku

    Muse ai එක හදාගන්න බැරි උන් වරෙල්ලා.. 1 billion Token නොමිලේ.

    Create a 10-second ultra-realistic freshwater wildlife documentary shot in a shallow natural river margin. SUBJECT CONTINUITY: One identifiable adult Asian Arowana with a long streamlined body, metallic bronze-gold scales, reddish fins, and distinctive natural scale markings. Keep this exact...
  2. indikaku

    Muse ai එක හදාගන්න බැරි උන් වරෙල්ලා.. 1 billion Token නොමිලේ.

    ගොඩක් උන් දන්නවත් ඇති Muse ai එක දැන් පට්ට. විශේෂයෙන් Video Generate කරගන්න පුලවන් Ultra-Realistic. වෙලාවකට Google Omini, Seedance 2.5 වලට වඩා හොදයි. වැදගත්ම දේ මේකයි. Invite code එක use කරලා token 1billion free ගන්න පුලුවන්. මේකෙන් invite කරපු කොනාට මෙන්ම ගත්ත කෙනාටත් 1 billion ගානේ ලැබෙනවා...
  3. indikaku

    AI වැඩ්ඩෝ වරෙවූ :එලෝන් මස්ක් අවු 10 ලෝකය ගැන කියනවා

    ඒක තමයි bro මම කියන්නේ. ඔක්කොම AI විතරක් විස්වාස කරන්න බෑ දැනට. Touch එකේ ඉ්නන මිනිස් මොළයක් ඕන. අපිට දෙන Layers වට එහෙම උනාට Advanced එවා තියෙනවා ඇති.
  4. indikaku

    MUSE AI දාගන්ඩ මොළයක් නැති අඩු IQ උන් මෙහෙ වර. කොච්චර කරත් Waiting list, Age verification එන හුත්තලා සේරම. මේ කියන විදිහට කරල බලහන්. VPN ඕනෙත් නෑ

    Thanx ඉන්දරේ බඩු වැඩ. හැබැයි දැන් Age Verification එක එනවා. Fb Profile එක Connect කරලා වැඩ කරන්න පුල්වන්. කැමති නම් 1$ ගෙවන්න පුලුවන්. නැවත එය ආපසු ගෙවනව‍ා. VPN වැඩේ සාර්ථකයි. මෙන්න මගේ CODE එක. තේරෙන්නැති කෙනෙක් ඉ්නනව නම් අහන්න. Invite Code: MNP9C5
  5. indikaku

    AI වැඩ්ඩෝ වරෙවූ :එලෝන් මස්ක් අවු 10 ලෝකය ගැන කියනවා

    ඔය රෙද්දවල් මම දන්නෑ. Software Development කියන වචනය විතරක් හහලා තිබුන මම. හොදට වැඩ කරන Cloud Base System දෙකක් සත පහක් වියදමකින් තොරව හදලා Host කරලාත් ඉවරයි. AI Agent ට ඉතුරු ටික Development කරගේන යන්න කියලා තියේනනේ. ඉදලා හිටලා පොඩ්ඩක් බල්නන ඕනේ. නැත්තනම් ය්නනේ කොහෙද මල්ලේ පොල් වෙනවා. එච්චරයි අවුල.
  6. indikaku

    කලණ ගුණසේකර 😐😑🦣🥔🍑

    තමගේ සතුටට අනුන්ගේ කොට පකටද? වැඩක් බලාගෙන ඉදහල්ලා බං.
  7. indikaku

    💥 breaking 💥 ගෙවල් ගාව එකෙක් නිතරම බයික් එක ඉල්ලනවා.මේකට technical විසදුමක් ඕනා

    පොලිස් කේස් වැඩි කියපන් දැන්. ලගදිත් යාලුවෙක් කුඩු සීන් එකක්ට මාට්ටු උන් කියපන් බයික් එකක් දීලා.
  8. indikaku

    කෘත්‍රිම බුද්ධිය මොට කිරීමට සැලසුම්

    ඕක වෙන වැඩක් නෙමෙයි. එහෙන් නැවැත්තුවොත් චීනේ කප් එක ගහනවා. මානව සංහතිය වැනසුනත් AI ඉස්සරහට යයි. ගැටලුව අපිට දේනනේ සැර බාල කරපු Layer එකක්.
  9. indikaku

    18650 battery

    Try Daraz
  10. indikaku

    කුවේණිත් මේ වගේ ඉන්ඩ අ‍ැති නේද? විජයට ඍජු වෙන්ඩ. 😬

    සුලු දේටත් කම්පනය වන අය නොබලන්න. ⚠
  11. indikaku

    Basues P1 Lite camera එකක් ඕන

    Google Home Support ඒවා තමා හොායාගන්න අමාරු. Chines එවාගේ නැ නේද. මම හරියටම දන්නෑ. ඔකේ Option ගොඩක් නම් තියෙනවා. මට නම් OK
  12. indikaku

    Basues P1 Lite camera එකක් ඕන

    අවුරුද්දකට වැඩී ඇරන්. තාම වැඩ. ඇයි මේකම හොයන්නේ. Security හින්දද
  13. indikaku

    😨Mr කොත්තු ලෝන් ගෙවා ගන්න බැරි නිසා ලෝන අරන් හදපු තමාගේම ගෙදර විකුණා දමන්න තීරණය කරයි.

    ගේදර පැහැදිලි වාස්තු දෝෂ ගොඩක් තියෙනවා. මම හිතන්නේ ප්‍රශ්න ගොඩකට හේතුව ඒක. ගන්න එකා ඒවා වෙනස් කරලා. හදලා ගත්තනම් හොද තැන. ඔලුවක් තියෙන එකෙක් ලග පාත ඉ්න්නවනම් උපදේස් දීලා ගොඩ ගන්න පුලුවන් තත්වෙක ඉ්නනේ.
  14. indikaku

    පෙරහැර මේ වගේ සාමකාමී වෙනවා නම්. ❤️

    ඈ බං ඇසළ පෙරහරෙන් වෙන අනිත් සංස්කෘතීන්ට වෙන අඩත්තේට්ටමකට උදාහරනයක් කියපන්කෝ.

    No contents