1. indikaku

    STAMP පාරක් දාමුද?

    යකෝ උඹලයි උඔලාගේ ගෑනුන්ගේ රූප දාලා මුද්දර ගහන එක වගේ නෙමේ මේක. ජෙප්පන්ගේ විලිසංගේ නැති වැඩක් මේක. අච්චර ආර්ථික අරබුදයකින් රට බේරගත්ත මනුස්සයගේ රූපේ ටොයිලට් පේබර් එකකවත් ප්‍රින්ට් කරේ නැති උන් මුද්දර ගහනවා.
  2. indikaku

    නව මුද්දර ගසා 🧭 වැඩ පටන් ගනී

    ‍මේක දැකපු ජපේපගේ අදහස් දැක්වීමකට සවන් දේනන තිබ්බනම් මේ වලොවේ සැනසිල්ලේ නිදාගන්න පුලුවන්. එනිවන් හියර්.
  3. indikaku

    අගමැතිනියගේ කැබිනට් පත්‍රිකාව දෙවන වරටත් ප්‍රතික්ෂේප වෙයි

    මාලිමාව යනු ආඩි 7 දෙනා වේ. කැද හැලිය බොන්න බලන් ඉන්න මොඩ යක්කු තොපි.
  4. indikaku

    Questions යෝගට් එක

    මම ගෙදර හදනවා. ලෙසී හදන්න 1 ලීටරයකින් 10 විතර හදාගන්න පුලුවන්. පොඩි එක්කෙනාට කඩේ ඒවා දේනනෑ. එළකිරි බෝතලයක් නුවර 250 යි.
  5. indikaku

    ඇයි බං CEB ඇප් එක අත ඇරල දාල තියෙන්නෙ

    තියෙන දෙයින් සෑහීමකට පත් වෙන්න වෙනවා CEB පාරිභෝගිකයින් වෙනුවෙන් කරන එකම හොද දේ තමා වෙලාවට කරන්ට කපන්න එන එක. දැන්වත් හැදෙයිද දන්නෑ.
  6. indikaku

    ඇයි බං CEB ඇප් එක අත ඇරල දාල තියෙන්නෙ

    Web එ‍කෙන් යන්න බබා. App එක වනාහි Web එක වේ. https://cebcare.ceb.lk
  7. indikaku

    වයස 40න් පසු හැමෝටම වැදගත් පාඩමක්..

    ලිංගික ජීවිතය ගැන මොනවත් කියලා නෑනේ. 32 වෙනි කාරනය විදිහට ද්නන එකෙක් ඒ ගැන මොනව හරි කියපන්කෝ.
  8. indikaku

    ඩොලරය පිම්මේ වැටෙයි. මොකක්ද මේ වෙන්නේ?

    සුනාමිය වගේ කෙලවේන්න කලින් ලෙසටම බහිනවා.
  9. indikaku

    අරලියගහ මන්දිරය අසල රොටුන්න වටරවුම මාර්ගය විවෘත කෙරේ

    අර එකෙක් පල්ලෙහා වැදගෙන ඉන්න‍ේ. අනේ අප්පේ බයියෝ පාඩමක් ඉගෙන ගන්නේම නෑ වගේ.
  10. indikaku

    Al maas එකට ගියා බම්ලෝ කෑම අරන් එන්න.

    මම ගෙදර හදන්න‍ේ රයිස්. ඔවා ඔක්කොම පරාදයි. කවුරුත් නොකියන රහස් තියෙනවා. සමහර සෝස් වර්ග අපිටම හදාග්නන වෙන එක තමා අවුල. ඒත් වියදම් කරන ගානට කඩෙන් කරන්න ගියොත් පන් හයදාහක් යනවා.
  11. indikaku

    මේ ත්‍රෙඩ් එක දැක්කේ නෑ වගේ පලයන්! ඔය ඉතිම් කිව්වම අහපන්කො කැ#%^ ප%#@!!

    මම නම් දැක්කේ නෑ. අර උඹ බලන්න එපා කිවුව නිසා බැලුවා මිසක්.
  12. indikaku

    එයයි මායි beach ගියා 😍

    අනේ වාසනාවන්.
  13. indikaku

    Watsapp font issue

    ඕක මටත් තියෙන ප්‍රශ්නයක්.
  14. indikaku

    🧔🏻‍♂️ අනුර කුමාර දිසානායක - The Chick Magnet 👩🏼👱‍♀️👩🏼‍🦱🫦❤️

    කෙල්ලෝ ඉන්න එකක් හොයා ග්නන බැරි උනා. තියෙනවා. උත්සහ කරොත් පුලුවන්.
  15. indikaku

    මාසෙකට 21 වතාවක් වත් දාතු විසර්ජනය කලහොත් පුරස්ති පිලිකා අවදානම 20% කින් අඩුයි

    ධාතු විසර්ජනය කිරීමට අවශ්‍යය යටිතල පහසුකම් වල අඩුපාඩු තියෙනවා මට. 100% අඩු කරන්න කී සැරයක් හොලවන්න ඔනේද බ්‍රෝ.
  16. indikaku

    හිස්...Excellency Finance Minister .කෝ..?

    Monson, EVC එළ කොල්ලොනේ. කෝ යකෝ මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමා, මහබැංකු අධිපති තුමා. මම නම් හිතන්නේ හොදම එකෙන් #කවගන්න යන්නේ සෙට් එක. ------ Post added on 1727960329
  17. indikaku

    තාවකාලික විසදුම් වලට රැවටෙන්න එපා hutch වල ගානට social ටිකවත් දෙන්න බැරිනම් පුළුවන් හැමෝම මාරුවෙමු ලාබ එකකට

    Mama Nam Hutch. Parana SIM Ekak Hoyaganna Puluwan Nam. Hutch Myapp Eken Hoda Offers Hamba Wenawa. 078 Nam Wada Hodai. Me Dawas Wala Promotion SIM Denawa. "Hutch SIM Owners Club" Eke Balanna FB.

    No contents