1. AnGeLHuNteR

    එළකිරි ජනාධිපතිවරණය - නාමයෝජනා ( Official nomination for Presidential election )

    ඊයෙ පෙරේදා ආපු හිච්චි කොල්ලො හිතාගෙන ඉන්නෙ එහෙම තමා. උඹ අහලවත් නැති සෙට් එකකින් අපේ ගේම ගහනව;)
  2. AnGeLHuNteR

    එළකිරි ජනාධිපතිවරණය - නාමයෝජනා ( Official nomination for Presidential election )

    ඒ ප්‍රශ්නෙ ඉවරයි කිව්ව නේද චීත්තෙ වගෙ කියවන්න එපා පක්ශෙ උන්ට සලකල ඉඳපන් එලකිරියට කොරන්න කලින්:)
  3. AnGeLHuNteR

    එළකිරි තනිකඩ පෙරමුණ - ජනතා ආමන්ත්‍රණය

    ==================== ==================== මහත්මා දේශපාලනයක් වෙනුවෙන්... මෙවර එළකිරි මැතිවරණයට SHEHAN_GIWANTHA සහෝදරයාගේ නායකත්වය යටතේ ඉදිරිපත් වන "එළකිරි ජාතික සභාවේ "ප්‍රතිපත්ති ප්‍රකාශය මෙසේ එලි දක්වනු ලබයි...:D SHEHAN_GIWANTHA ඒ යටතේ පහත දැක්වෙන ප්‍රතිපත්ති කෙරෙහි අපගේ පක්ෂයේ අවධානය...
  4. AnGeLHuNteR

    එළකිරි තනිකඩ පෙරමුණ - ජනතා ආමන්ත්‍රණය

    එලකිරිය තවත් අසහනකාරයින්ගේ මන දොළ පිනවන තිප්පොළක් බවට පත් වීමට ඉඩ නොතබමු...:dull: අසහනය වුවද සදාචාරාත්මකව විඳිමු...:nerd: එලකිරිය එවැනි අසහනකාරයින්ගෙන් බේරා ගැනීම උදෙසා අප කටයුතු කරන්නෙමු...:rolleyes:
  5. AnGeLHuNteR

    එළකිරි තනිකඩ පෙරමුණ - ජනතා ආමන්ත්‍රණය

    සඳමෝල් බුවාගෙ සුමිහිරි වදන් වලට ඔබත් රැවටුනාද? මෙන්න ඔහුගේ කෙරුවාව. එලකිරිය තුල අසහන ත්‍රෙඩ් වපුරන අයෙක් ජනාධිපති විය යුතුද? දෙවරක් හිතන්න ඒ වෙනුවට මහත්මා ගුණයෙන් හෙබි එලකිරියක් ඇති කරමු
  6. AnGeLHuNteR

    Ude 5:30 ta clean karanna patan ganna

    Eeunata uba gihin premadasta dunna neda

    No contents