ශෙයාඩ් හොස්ටිං වල කොහොමත් එහෙමනේ මචං. එක සර්වර් එකක රිසෝසස් සෑහෙන කස්ටමර්ලා ප්‍රමාණයක් අතරේ බෙදෙනවා තමා. මම මේකේ ගොඩක් ලොකු සයිට් නම් හොස්ට් කරලා නැහැ. දැනට ඉන්ෆොමේෂන් සයිට්ස් විතරයි. ඒවායේ කිසි අවුලක් නැහැ. ලොකු ට්‍රැෆික් එකක් එන්නේ නැහැනේ. මම බැලුවේ ඇඩ්සෙන්ස් පැත්ත පොඩ්ඩක් ටච් කරන්න. ඉස්සරහට...